Chapter 01 🌞

382 67 23
                                    

" Congratulations Miss Kim Min Haa "

" Thank You Mr.Lee "

" ඔයාගේ ඔප්පා නිසා තමා අපිට ඔයා එක්ක ඩීල් එක සයින් කරන්න පුළුවන් වුනේ.අපිට ඇත්තටම සතුටුයි "

" මටත් සතුටුයි මිස්ටර් ලී ඔයාලා එක්ක එකට වැඩ කරන්න ලැබුණ එකට.ඒක නෙමෙයි මට ඔප්පා කිව්වේ ඔයාලා වෙන කම්පැනි එකක් එක්ක මේ ඩීල් එක කලින් සයින් කරන්න හැදුවා කියලා.ඒත් හදිස්සියේම ඇයි අපි එක්ක සයින් කරන්න හිතුවේ 😊 "

" අපේ අදහස තිබුනේ එහෙම තමා.ඒත් ඒ කම්පැනි එකේ ඕනර් හරිම කේන්තිකාරයෙක්.එහෙම මිනිස්සු එක්ක වැඩ කරන්න අමාරුයිනේ මිස් මින් 🙂 "

" ම්....ඒකත් ඇත්ත තමා ඉතින්.එහෙනම් මිස්ටර් ලී මං ගිහින් එන්නම්.අපි පස්සේ වෙලාවක හම්බවෙමුකෝ 😊 "

මින් හා මිස්ටර් ලීගේ ඔෆිස් එකෙන් එලියට ඇවිත් කෙලින්ම ආවේ ඔප්පාව බලන්න.ටේයොන් හිටියේ ඒ වෙනකොට කට්ටියම එක්ක ගොල්ෆ් ග්‍රව්න්ඩ් එකේ.ටේව දැක්කා විතරයි මින් හා දුවලා ගිහින් ටේව බදාගත්තා..

" ඔප්පා........කුමාවෝ 😘 "

🐯 ආහ් මේ මොකද මේ 🙄

" ඔප්පා නිසානේ අද ඩීල් එක සයින් කරගන්න පුළුවන් වුනේ ☺️ "

🐰 මේ බලහන්කෝ ජිමින් මේ කෝලම් 😒

" මේ මේ ජේකේ මේ මගේ ඔප්පා.ඉතින් මං එයා ලඟ හුරතල් වෙන් නැතුව ඔයා එක්ක හුරතල් වෙන්නද 😒 "

🐥 ඔයා දැන් මේ ටේයොන් එක්ක හුරතල් වෙලා හරි යන් නෑ දැන්වත් කොල්ලෙක් හොයාගන්නවාකෝ අපේ ඒකාටත් වෙන අතක් බලාගන්න දීලා..😪 "

" ඔප්පා මං ඔයාට වද දෙනවාද නෑනේ නෑනේ 😒 මේ ජිමින් තමා මට වද දෙන්නේ 😒 ජිමින් තවුසේ ගිහින් කෙල්ලෙක් හොයාගන්නවාකෝ මං ගැන හොයන් නැතුව "

🐥 ඔයා දන්නවානේ බබා මං කැමති ඔයාට කියලා 😌 ඔයා කැමති නම් හෙට වුනත් මං බඳින්න ලෑස්ති 😪

" 😂😂 මං තවුසේව බඳින්න....😐 ඇයි මට පිස්සු කියලා හිතුවද 😒 "

ජිමින්ගෙයි මින් හා ගෙයි රණ්ඩුව දිහා කට්ටියම බලාගෙන හිටියේ හිනාවෙවි.....හැමෝම දන්නවා මේ දෙන්නා එකතු වුනා කියන්නේ එතන වලියක්ම තමා කියලා 🙂 ඒත් මේ දෙන්නා දිහා ⁣තව කෙනෙක් බලාගෙන හිටියේ ඇස්වල කඳුලු පුරෝගෙන 🥺 පොඩි කාලේ ඉඳන් මේ හැමෝම හිටියේ එකට.කොල්ලෝ හයදෙනාම මින් හාව බලාගත්තේ ඇස් දෙක වගේ.මින් හාත් ටේයොන්ට වගේම අනිත් පස්දෙනාටත් එක හා සමානව ආදරේ කරා.

Mr.Sunshine ❤️ ( Completed ) Where stories live. Discover now