හලෝ ඒන්ජල්ස්.....🙂❤
දෙයක් කියල යන්න ආවෙ.
මේකයි මම මගේ 1st one shot එක publish කරා.....😁
MY TIME...⏳
Jungkook × Taekook එකක් මේක...
ඒ කියන්නේ Jungkook ගෙ side එකෙන් කියන කතාව වගේම ටේකුක් ගැනත් තියෙනවා.
Jungkookiee ගෙ birthday එක වෙනුවෙන් වගේම අද ටේකුක් anniversary එක විදියටත් ගොඩක් අය සලකනවා.
මොකද අද වගේ දවසක තමයි මීට අවුරුදු දහයකට කලින් ටේ ඩෝම් එකට ආවෙ. ටේ ඇන්ඩ් කුක් පලවෙනියට හමුවුන දවස විදියට සලකල අදත් Taekook anniversary එක විදියට ගන්නවා.ඒ වෙනුවෙන් හිතට ආපු අදහසක්...
කැමති වෙයි කියල හිතනවා..මේක BTS as BTS එකක්.
ඉතින් ඔයාලට පුලුවන් කැමතිනම් කියවල හොදද නරකද කියල අදහසක් කියන් යන්න.මම ඉල්ලන්නේ කියවල කමෙන්ට් එකක් දාල ඒ ගැන කියන්න කියලා 🙂
එහෙනම් මම ගියා....
අප්ඩේට් එකක් කියල හිතපු අයට මෙන්න මම ගානේ වයින් 😋
🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷🍷
Byeeee......
Good Night & Good Morning...
හැමෝම පරිස්සමින් ඉන්න.
LYSM❤
Author ,
Jeon_Kim_Navo.P.S. :- published again - 3/10/21
YOU ARE READING
𝐒𝐓𝐈𝐋𝐋 𝐖𝐈𝐓𝐇 𝐘𝐎𝐔 | TAEKOOK | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ
Romanceමනුෂ්‍යයෙකුට තම සීමාවෙන් බැහැරව උපකාර කිරීම යන වරදට දඬුවමක් ලෙස මනුෂ්‍ය ලෝකයට පිටුවහල් කළ කරුණාබරිත එක් සුවිශේෂී සුරදූතයෙකුගේත් , දුටු පළමු වරින්ම සිත්ගත් ඔහු කෙරෙහි සෙනෙහසක් ඇති වුනු ශක්තිමත් සහ සාමකාමී අධිරාජ්‍යයක් තනන්නට වෙර දරන එක් අධිරජකුගේත්...