Jimin එක සැරේම පැන්නට පස්සේ jkයි yumi jimin දිහා කන්න වගේ බැලුවා.
අනේ ඇයි ඔයාලා 2න්නා මගෙ දිහා කන්න වගේ බලන් ඉන්නේ.
Jimin hobiගෙ පිටිපස්සෙ හැන්ගෙන ගමන් කිව්වා.
Time pass.......🍃🌾
Yumi ආවයින් පස්සේ අපි එකටමයි හිටියේ. Bts ල yumiව එයාලගෙම නංගියෙක්ට විදියට සැලකුවා.
Oshiයි taeයි හොදම යාලුවෝ උනා. හරියට jkයි oshiයි වගේ.
අද ලංකාවට අලුත් අවුරුදු උදාවෙනවා. ඉතින් මම අද උදේම නැගිටලා wash එකකුත් දාගෙන ඇදුමකුත් ඇදන් ආවෙ මේ කොල්ලෝ ටිකව ඇහැරවන්න. Yumi නම් තාමත් නිදි ගෙම්බා පොලේ ගැහුවා වගේ. එයා ඊයේ රෑ ගොඩක් මහන්සි උනා අපේ අම්මත් එක්ක කැවිලි හදන්න. Yumi වැඩ්ඩා එයාට ඕනි දෙයක් හදන්න පුලුවන්. Jkත් yumiලගින්ම හිටියා. බලන්න ඒ බැදීම. මම ඉස්සෙල්ලාම යන්නේ numjoon oppaගේ roon එකට.
අම්මෝ මෙයා හොදටම නිදි..
ඔප්පා ඇහැරෙන්නකෝ..... අද අපිට අලුත් අවුරුදු උදාවෙනවා.
අම්හ්...... මොනව වෙනවා. මට තව විනාඩි 5ක් දෙන්නකෝ.... please oshi..
හරි මම ඔයාට විනාඩි 5ක් දෙන්නම් wash දාගෙන පහලට එන්න.
Okay good night.. oshi
මොකක්ද කිව්වේ ඔප්පා ඔයා. මම කිව්වෙ එන්න කියලා හරිද.. අද හරිම විනෝද දවසක්..
හරි මේ එනවා...
මම එහෙම කියනකොට ඔප්පා. නැගිටලා ඇදෙන් වාඩි වුනා...
මම ඊට පස්සෙ ආවේ jin ඔප්පාගෙ room එකට.