♡part 1♡

744 78 31
                                    

ඔන්න මම මගේ ff එකේ part 1 දානෝ.......

😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😊😊

අඩෝ බම් oshi බොක්ක happy birthday කිව්වා එහෙනම්.*jk

අඩේ බම් මොකක්ද ඕයි...... නිදාගන්න දීපන්කෝ....... thanks බම්....... මේ ඒක නෙමෙයි මට ආසයි බං උබව දකින්න..... TV එකේ දැකලා දැකලා දැන් ඇති වෙලා.... කොහොමද armyලා දැනගත්තොත් ලෝකප්‍සිද්ධ jk මාත් එක්ක කතා කරනවා  කියලා.......*oshi

Armyලා උබව බාබකිව් දායි.....*jk

අන්න හරි.... අඩේ බං මම තාත්තිට කියනවා korea යන්න ඕන කියලා. මම එනවා ආයි korea හුම්.....*oshi

බලමුකෝ අපි එයිද කියලා..... ඔන්න මම නම් එන්නෑ උබව ගන්න.... මම වෙනුවට උබේ bias jimina ව හරි taeව හරි එවන්නම්.......*jk

ඔහොමද උබ අයියලට කතා කරන්නේ..... හැදියාව අන්තිමයි උබේ....... උබ වල් වැදිලා තියෙන්නේ. *oshi

ඇයි.....*Jk

ඇයි........ ඇයි කියලත් අහනවා. ඔයා අත පුරාම tattoo ගහගෙන. ඇග පේන්න ඇදුම් අදිනවා. eyebrow pressing එකක් කරගෙන. ඔයා මටත් වඩා බාලයි එක වයසෙ වුනාට.... මම April ඔයා September .....*oshi

හරි හරි මම තියනවා..... මට ගමනක් යන්න තියෙනවා. *jk

කොහෙද යන්නේ. *oshi

Jk oshiට කතා කලේ එයාගෙ birthday එකට wish කරන්න..... April 4 තමයි oshiගෙ birthday එක..... jk call එක cut කලා ........😑😑
Oshi ආපහු නිදාගත්තා........
😪
😪
😪
.
.
.
. Time passed..........

Morning 8.00.......

දුවේ......... පහලට එන්න. මේ තාත්තා කතාකරනවා.*mom

එනවෝ.........*oshi

Oshi ඉක්මනට මූන හෝදගෙන පහළට ගියා....

තාත්තී...... ඇයි එන්න කිවුවේ. *oshi

මගේ මැණික... good morning. Happy birthday මගේ සුදූට.*dad

Thank you තාත්ති.*oshi

දුවේ මම එන්න කිවුවේ පොඩි වැඩකට. ඔයාට පුළුවන් ද කටුනායක airport එකට ගිහින් එන්න.*dad

Okay..... ඒත් ඇයි.*oshi

මගේ bisnuss වලට කට්ටියක් එනවා. එයාලව එක්කන් එන්නකො.*dad

හා දැම්ම යන්න ඕනෙද. *oshi

ඔව් පුතේ.*dad

Oshi දුවල ගියා එයාගේ කාමරේට ලෑස්ති වෙන්න.

bts ලංකාවට ආවොත් Où les histoires vivent. Découvrez maintenant