Oshi taeව ඇදෙන් තිබ්බට පස්සේ....
Tae මම යනවා එහෙනම්. ඔයාට මොනා හරි ඕන උනොත් මට call එකක් දෙන්නකෝ.
අනේ oshi මං ගාව ඉන්නකෝ..
ඇයි අනේ. ඔයා දැන් නිදාගන්නකෝ. මම ආයි එන්නම්. අපිට ට්‍රිප් එකකුත් යන්න තියෙනවනේ. ඒක ගැන කතා කරන්නත් ඕන...
අනේ oshi ඉන්....
ට්‍රිං ට්‍රිං ට්‍රිං...
Taeගෙ වචන වලට හරස් උනේ tae phone එක
( වරහන් ඇතුලේ තියෙන්නේ එයාලා හිතන ඒවා.)
ආහ්....( මෙයාටත් දැම්ම ගන්න ඕන උනානේ. මම දැන් මොකක්ද කරන්නේ oshi දැක්කද කොහෙද.)
ආහ්... tae phone එක answer කරන්න. ඔයාගෙ girl friend නේද ගන්නේ.( අනේ මම මොනවද මේ දකින්නේ. ❤️❤️My love riya ❤️❤️ කියලා තිබ්බේ එයාගේ gf වෙන්න ඇති. ඒ කියන්නේ tae ට gf කෙනෙක් ඉන්නො. මට හිතෙනෝ මම එයාට ළං උනා වැඩී කියලා.)
ආ... මේ ආහ්...( අයියෝ ඉවරයි... මොනව හිතුවද දන්නෑ oshi.)
Oshi එහෙම කියලා taeගෙ room එකෙන් දුවලා ගියේ ඒ දැනුන දුකට.
Tae's viwe...
In call...
Hallo බබා....( මට riyaව අප්පිරියයි අප්පා. මම මෙයාට මොකද කරන්නේ. මෙයා මට ඇත්තටම ආදරෙයි ද දන්නෑ.)
Hallo taehyung..
කියන්න බබා.( කවදාවත් නැතුව ඇයි taehyung කියලා කතා කලේ.)
මට සල්ලි වගයක් ඕන. දෙන්න පුලුවන් ද..
මොකටද ඒවා.( මේ එන්නේ හොද පොටකට නෙවෙයි කියලා කවදාවත් නැතුව මට තේරුනා. මෙයාට කියන්න ඕන දෙන්න විදියක් නෑ කියලා. මගෙ සල්ලි වලට කරන දේ මම දන්නෑනේ.)
මගේ වැඩකට.
මට දෙන්න විදියක් නෑ බබා.( මෙයාව මගාරින්න ඕන. මෙයාව එපා මට... මට අප්පිරියයි මෙයාව)
අනේ බබා....
Riya හුරතල් මූඩ් ඔන් කරගෙන කියනවා.
මම ඔයාට එක සැරයක් කිව්වා. මට දැන් දෙන්න විදියක් නෑ කියලා. (මගුලක් කරනෝ. මම phone එක cut කලා )
ආහ්............. මේ කෙල්ලෝ ඔක්කොම එකයි.
Oshi's viwe...