අහ්...... අහ්...... මට තාම හිතා ගම්න බෑ බම්.
මොකක්ද.
Kim oshi ඇදේ ඉදන් නිකටට අත තියන් කියනවා.
මේ ඉන්නේ මගෙ බයස් ජිමින්මයි කියලා.මම ගැම්මෙන් කිය..
න්නේ මම jiminව හීනෙන් kiss කරපු මනුස්සයෙක්.
Jimin ඉතුරු ටික සිංහලෙන්ම කියලා සම්පූර්ණ කොලා. Kim oshi ඒක කියලා කියලා jiminටත් පාඩම්.
තුන්දෙනාම හිනා වෙවී ගියා පහලට.
Oshi මම ආන්ටිට උදව් කරන්න යනවා.
මමත් යනෝ.
Yumi kim oshi දෙන්නා ඒ ආන්ටිට නෙවෙයි එයාගෙ කෑම වල්ට හෙන ආදරෙයි ඒක්යි..
Oshi jkගෙ එහා පැත්තෙන් වාඩි උනා. ජිමින් oshi එහා පැත්තෙන් වාඩි උනා.
Oshiya...
Jimniනුයි jkයි එකට කිව්වා.
මේ මොකද... ටෙලිපතිද...
මගෙ ඔලුව අත ගාන්නකෝ.
Jk කිව්වා.
ඔයාට හේත්තුවක් දානවා.
Jimin කිව්වා.
ඇයි මමම මේක කරන්න ඕනි. ජින් oppa ඉන්නවා තව කොච්චර කට්ටිය ඉන්නෝද jk.
දැන් ඔයා කියන්නේ බෑ කියලනේ. ජිමින් හියුන් ට ඔයාට හේත්තුව දාන්න හොදයි.ඔයාට මගෙ ඔලුව ටිකක් අත ගාන්න බෑ... අහ් හරි කමක් නෑ. අහිංසක මටමයි වෙනස් කම් කරන්නේ. අවුරුදු ගානක් එකට හිටපු මට වෙනස් කම් කරලා ලගදි ආපු ජිමින් හියොන් ලොකු වෙලා. අහ් හා හරි හරි..
Jk කට ඇබුල් කරං කියල නැගිටලා යන්න හදනකොට oshi ඇදලා අරන් බිමින් වාඩි කෙරෙව්වා.
මෙහෙ එනවා... බූරුස් මගෙ...
Oshi jkගෙ ඔලුවට kiss එකක් දුන්නා...
Yumi මෙන්න jk ව kiss කලා oshi..
Tae කැ ගැහුවා..
Tae viwe...
හැට පැයක් ගියාට පස්සෙ තුන්දෙනා එක්ක හිනා වෙවී එනවා. තව කෙල්ලෙකුත් ආව. ටික්ක oshi වගේමයි. Yumi ඒ කෙල්ලයි උයන්න උදව් වෙන්න ගියා. මෙතන දැන් මොකක්ද වෙන්නෙ. Jk jiminයි එකටම ඇයි oshiට කතා කලේ. අන්න ඒකයි ඇයි oshiවම තෝර ගන්නේ. ඒකත් ඇත්තනේ jk oshi එක්ක අවුරුදු ගානක් එකට හිටියනේ.මේ මොකත වෙන්නේ..
VOUS LISEZ
bts ලංකාවට ආවොත්
Roman d'amourbtsලා ලංකාවට ආවොත් මොනව වෙයිද . මේක ff එකක්. මගේ 2වෙනි එක.