කොහොම හරි කට්ටියම පරිස්සමෙන් ආව රෙද්ද පටගන්නේ නැතුව.
හරි ළමයි අපි චාරිත්‍ර පටන් ගමු. තව විනාඩි 5ක් තියෙනවා.
Oshiගෙ තත්තා හැමෝටම ඇහෙන්න කිව්වා.
Oshi මේ මොනවද මේ කහ පාට එක. කන එකක්ද..මම එකක් කන්නද.
Tae oshiගෙ උරහිස ගාවින් එබෙන ගමන් කිව්වා.
පිස්සුද කොල්ලෝ. ඉන්න පොඩ්ඩක්. ඒවට කියන්නේ කැවුම් කියලා. තව ටිකකින් චාරිත්‍ර පටන් ගන්නවා. ඉන්න පොඩ්ඩක්.
අනේ එකක් කන්නද😁
Oshi taeට දවා අලු කරන බැල්ල්මක් දැම්මා.
නෑ අනේ මේ මම නිකන් ඇහුවෙ.😑
හරි ලමයි කෝ එන්න පෝලිමට. Oshiගෙ අම්මේ ඔය පහන පත්තු කරලා.පිගන් අරන් එන්නකෝ.
ඩෝං💥 ඩෝං💥 ඩෝං💥 ඩෝං💥 ඩෝං💥 ඩෝං💥 ඩෝං💥 ඩෝං💥 ඩෝං💥 ඩෝං💥 ඩෝං💥 ඩෝං💥 ඩෝං💥 ඩෝං💥 ඩෝං💥 ඩෝං💥 ඩෝං💥 ඩෝං💥
( රතිඤ්ඤා සද්දේලූ මේ)
ආහ්...................................
Tae කෑ ගහගෙන ගිහින් oshiගෙ ඇගේ එල්ලුනා. ඊට එහා පැත්තෙන් jimin. Yumiගෙ ඇගේ jk. Suga ගෙ ඇගේ jin,hobi,numjoon.
මොකක්ද මනුස්සයො කරන්නෙ. බහිනවා ඇගෙන් බිමට.
Suga oppa සැරෙන් කිව්වා. එතකොට ඒ ත්‍රිබල බැස්සා බිමට.
මොකක්ද ඒ ඔයා මගෙ ඇගේ එල්ලිලා කරන්නේ. බහින්නකො.
Yumi jkට කියනවා.
අහ්.. අනේ මට බෑ. මොකක්ද ඒ වෙඩි සද්දේ.
ඒ කතාවට නම් btsලා හැර අනෙක් ඔක්කොම හිනා උනා😂 😂😂😂😂🤣🤣🤣
මොකද ඔයා හිනාවෙන්නෙ.
Jk yumiගෙන් අහනවා.
ගොනෝ ඒ වෙඩි සද්දයක් නෙවෙයි. ඒ රතිඤ්ඤා සද්දේ.
රටයිදි සද්දේ..
නෑ රතිඤ්ඤ..
ර....ටි....න්...නා ද.
නෑ ඔයාට එක කියන්න බෑ. මම ඔයාට පස්සෙ කියලා දෙන්නම් කෝ.
මේ vmin ඩබලට මම බුලත් දෙන්න ඕනෙද මගෙ ඇගෙන් බහින්න. බහින්නයි කිව්වේ.
Vmin ඩබල ඉක්මනින් බැස්සා.
ඔන්න චාරිත්‍ර පටන් ගමු.