නෑ..... නෑ....... මම දොර අරිනකොට හිටියේ තාත්ති😒😑
දූ එන්න කන්න.*dad
Okay.*oshi
මම wash දාගෙන පහලට ආවා.ඒත් අර කට්ටිය පේන්න හිටියේ නෑ.
තාත්ති කෝ අර ආපු අය....*oshi
Oshi කෑම මේසෙන් පුටුවක් ඇදලා වාඩි වෙන ගමන් ඇහුවා.☺
එයාලා මහන්සි අරින්න ගියා....*dad
එහෙමද.... අහ්.... තාත්ති මට korea යන්න ඕන ආයි. අද පාන්දරම jk call කරලා wish කලා.*oshi
ම්..... එහෙනම් යන්න ලෑස්ති වෙන්න. හෙට flight එකේ යන්නකෝ.*dad
තාත්ති ඔය ඇත්තමද.*oshi
Yes my dear. *dad
Love you so much dad❤ umma😚😚😚*oshi
Oshi dadට kiss එක්කුත් දීලා එයාගේ room එකට දීව්වා.
අඩේ dad කැමති වුනා. Jkට කියන්න ඕන.
(A/N= ස්...ස්.. මේ යාලුලා ඔයාලා බඩුවක් දන්නෝද. Oshi ඉන්නේ එයා jiminට වඩා උසයි. එයාගේ උස 1m 78cm.
Oshi= ඒකනි ඕතරී..... jimin oppa මට වඩා මිටීනේ. පව් අප්පා.)
Oshi room එකේ දොර ඇරගෙන ඇතුලට ගියා. යනකොට ලොකු පෙට්ටියක් තියෙනවා ඇද උඩ. Oshi ඇද ළගට ගිහින් පෙට්ටිය ඇරලා බලනකොට ඒකෙ තිබ්බේ. Gucci dress එකක්. තව ලියුමකුත් තිබුන. Oshi ලියුම දිග ඇරියා.
ඔයාට ඕක ඇති වෙයිද දන්නෑ අනේ.
එහෙම තමයි ඒකෙ තිබ්බෙ. Oshi කල්පනා කරන්නේ කවුද මේක කරන්නේ කියලා.
අඩේ කවුරු උනත් කමක් නෑ මම දැන් නිදාගන්නවා. දැන් වෙලාව 2.45යි.*oshi
Oshi dress එක පැත්තකින් තියලා නිදාගන්න ඇදට ගියා. 😴😴😴😴😴😴😴
Time passe.......
දැන් වෙලාව 5යි. Oshiට ඇහැරැනා.
Oshi's view.......
අහ්.......... අම්මෝ හොද නින්දක් දැම්මා. අඩේ යකෝ මගෙ අත උඩ මොකක්ද තියෙනවා.
Oshi ඇස් අයින් නැතුවම හිතුවා.
මගේ අත හිරි වැටිලා. මොකක්ද ඒ සුවද🙂🙂🙂🙂
ආහ්...... ඒ පර්ෆියුම් එක.Oshi හිමින් සැරේ ඇස් දෙක ඇරලා බලනකොට.....