2|Human world

252 86 1
                                    

මනුෂ්‍ය ලෝකේ හරිම වෙනස් තැනක්.. ඒක නිසාමයි ජිමින් හැම වෙලාවේම වගේ මනුෂ්‍ය ලෝකෙට එන්නේ.. ඒත් එයාට එපාම කරපු වැඩේ තමා ඇවිදගෙන යන එක.. එහෙදි ජිමින්ට පිහාටු තිබුනත් මනුෂ්‍ය ලෝකේ දි පිහාටු දිග අරින්න තහනම්..

හැමදාම වගේ වෙනදත් ජිමින් ආවේ පියානෝ වාදන ශිල්පියාගේ නිවසට..

'ජිමින්.. කාලෙකට පස්සේ..' වාදන ශිල්පියා නිවසේ දොර අරින ගමන් කීවා..

'ඔව්.. ඔයාගේ වාදනය අහගෙන ඉන්න ආවේ..'

_________________________________________
13:12
13.9.21

_Whalian _

20:30
13.9.21

𝐂𝐔𝐏𝐈𝐃 | 𝙼𝚈𝙶 ; 𝙿𝙹𝙼  [Short Story √ ]Where stories live. Discover now