4|Bow

236 84 1
                                    

'ජිමින් මොකද්ද මේ ඔයා ළඟ තියෙන්නේ..?'

'ඕක දුන්නක්.'

'ඒක තමයි මාත් අහන්නේ.. ඔයා ළඟ මොකද දුන්නක්.'

'දුන්නක් විතරක් නෙමෙයි මං ළඟ ඊතලත් තියෙනවා..'එහම කියලා ජිමින් තම බෑගයේ තිබූ ඊතල පියානෝ වාදන ශිල්පියාට පෙන්නුවා..

'හරිම අමුතු ඊතල..'වාදනය ශිල්පියා පැවසුවා..

'ඔව්.. මේ ඊතල වලින් විද්දාම කාටවත් අනතුරක් වෙන්නේ නෑ..'

'ඔය ඇත්තම ද..?'

'ඔව්.'

ජිමින් එය කියා අවසන් කිරීමට මත්තෙන් වාදන ශිල්පියා ජිමින්ගෙන් ඊතලයක් ගෙන ජිමින්ට විද්දා..

නමුත් නොසිතු ලෙස එය ජිමින්ගේ ඇගේ වැදි නැවත වාදන ශිල්පියා කරා පැමිණියේ ඔහුට හිතන්නටවත් වෙලාවක් නොතබමින්...

_________________________________________
13:28
13.9.21

_Whalian _

20:30
13.10.21

𝐂𝐔𝐏𝐈𝐃 | 𝙼𝚈𝙶 ; 𝙿𝙹𝙼  [Short Story √ ]Where stories live. Discover now