'යුන්ගි ඔයා හොදින් ද..?'ජිමින් ඇහුවේ දවස් දෙකක් සිහි නැතිව සිටි වාදන ශිල්පියාට දැන් කෙසේදැයි දැන ගන්න..
'මට ප්‍රශ්නයක් නෑ.. එදා මොකද්ද වුණේ..?'
'යුන්ගි මට ඔයාට කියන්න දෙයක් තියෙනවා..'
'කියන්න ජිමින්.'
'මං ඔයාට කැමතියි යුන්ගි.. ඒත් මං සාමාන්‍ය කෙනෙක් නෙමෙයි.. මට තටු දෙකක් තියෙනවා.. මං තමයි කියුපිඩ්..'
'මොකක් ජිමින්.. මටත් ඔයාට කියන්න දෙයක් තියෙනවා.. මට ඔයා ගැන කැමැත්තක් තියෙනවා මුල ඉදන්ම... ඒත් ඔයා මුලින්ම බෙහෙත් ගත්තොත් හොදයි වගේ..' යුන්ගි තමන්ගේ හිනාව පාලනය කරගන්න ගමන් එහෙම කීවා..
'මං කියන්නේ ඇත්ත යුන්ගි..' එහෙම කියන කියන ගමන් ජිමින් තමන්ගේ සුදු පාට තටු දිග ඇරියා..
'ජිමින්..'
_________________________________________
13:37
13.9.21_Whalian_
20:30
13.10.21
YOU ARE READING
𝐂𝐔𝐏𝐈𝐃 | 𝙼𝚈𝙶 ; 𝙿𝙹𝙼 [Short Story √ ]
Fanfiction[ 4 ] YOONMIN SINHALA SHORT STORY Started - 13.9.21 at 11:53 Ended - 13.9.21 at 13:36 Published - 12.10.21 at 20:37