'යුන්ගීඊඊ...............................'
'ජිමින් ඔයාට අමරු ද..'යුන්ගි කලබල වෙලා ඉක්මනට ජිමින් ළඟට අවා..
'නෑ.. ඔයා හැමතිස්සෙම ඇයි මට අමරුයි කියලා හිතන්නේ..'
'අහ්හ්.. හරි ඉතින්.. ඇයි කතා කරේ..'
'මාව තුරුළු කරගන්න ඇවිත්...'
යුන්ගි හිනා වෙලා ඇවිත් ජිමින්ව යුන්ගිගේ තුරුලට ගන්න ගමන් ජිමින්ගේ ඉදිරියට නෙරා තිබුණු සයමස් කුස පිරිමැද්දා..
'යුන්ගි බබාට දාන නම මොකද් ද..?'
'ජේමින් කියලා නම දාමු.'
'බෑ.. යූන් කියලා නම දාමු.'
'ජේමින් කියන නම ලස්සන නැද්ද..?'
'ඊයා.. එක නිකන් මොකෙද්ද එකෙක් වගේ..'
'අපිට බැරිද බබාට යූන්මින් කියලා නම දාන්න..'
'ම්ම්.. එකත් නරකම නෑ...'
_________________END___________________
13.46
13.9.21_Whalian_
20:30
13.10.21
YOU ARE READING
𝐂𝐔𝐏𝐈𝐃 | 𝙼𝚈𝙶 ; 𝙿𝙹𝙼 [Short Story √ ]
Fanfiction[ 4 ] YOONMIN SINHALA SHORT STORY Started - 13.9.21 at 11:53 Ended - 13.9.21 at 13:36 Published - 12.10.21 at 20:37