~ I will found you ~

641 110 88
                                    

"අහ්හ්හ්හ්.......... යන්න එපා......... එපා.......... යන්න එපා.........ආආඅහ්හ්හ්......"

" හ්‍යුන්ග් ... හ්‍යුන්ග් මොකද උනේ "

"යන්න එපා.... මා...මාව දාලා යන්න එපා........"

" හ්‍යුන්ග් ..... හ්‍යුන්ග් නැගිටින්න...... ඔයා හීනෙක...... හ්‍යුන්ග් නැගිටින්න........

"ආආආආආආආආආආආආආආආආ"



ජින් ජිමින් ව ත් පෙරලගෙන කෑ ගහගෙන නැගිට්ටේ හැමදාමත් වගේ දකින හීනෙ නිසා.... ජින් ට හොදටම දාඩිය දාලා.... අඩන්න ඔන්න මෙන්න ඉන්න ජින් ගේ මූන හොදටම වෙනස් වෙලා...රතු වෙලා..... එයාගේ ඇස් වල ලොකු අහිමි වීමක් තිබුනා... ඒත් ඒ මොකක්ද?

" හ්‍යුන්ග්..... මොකක්ද උනේ.....  මේ වතුර එක බොන්න "

" අනේ ජිමිනී..........."

ඇස් වල කදුලු පුරෝගෙන ජින් ජිමින් ව බදාගත්තේ මේ ලෝකේ එයාට කියලා හිටපු එකම කෙනා ජිමින් විතරක්ම උනු නිසා... කිසිම දෙයක් නොකියා ජිමින් ජින්ගේ ඔලුව හරි පරිස්සමට පිරිමදින්න ගත්තේ ජින්ගේ කදුලු එයාටත් ලොකු බරක් උන නිසා ; දුකක් උනු නිසා

" මොකද උනේ හ්‍යුන්ග් .. "

" එයා මාව දාලා ගියා ජිමින්... හැමදාමත් වගෙ එයා මාව දාලා ගියා "

" කවුද හ්‍යුන්ග් .... කවුද "

" මම දන්නෙ නෑ.... එයා..... එයා......."

ජින් ට ඕන උනේ එයාගේ හිතේ තිබ්බ සේරම දේවල් ජිමින්ට කියලා නිදහස් වෙන්න... ඒත් ජිමින් ගේ ෆෝන් එක එක පාර රින්ග් උන නිසා ජිමින් ජින් ව ඇදෙන් හාන්සි කරවලා ෆෝන් එක ආන්වසර් කලා

Jimin : ටේ බෙයාර්.............

Tae : බබා....එනවා නේද අද

Jimin : අද..........

Tae : අනේ මේ චිමි නෑ කියන්න නම් එපා.. අද අපේ හ්‍යුන්ග් කැනඩා වල ඉදන් එනවා... ඔයාව බලන්න ඕනේ කීවා....

Jimin : හ්‍යුන්ග් ව තනියෙන් දාලා එන්න බෑ වගේ ටේටේ අද එයාට ටිකක් සනීප නෑ වගේ...

tae : ඇයි බබී.. අර සීන් එකමද

Jimin : ම්ම්ම්ම්ම්ම්.....

Tae : හ්‍යුන්ග් වත් එක්කන් එන්න... අපෙ හ්‍යුන්ග් ඩොක්ටර් කෙනෙක් ඔයාට මතකයිනේ... එයාට පුලුවන් වෙයි ඔයාගේ හ්‍යුන්ග් ට උදව්වක් වෙන්න

Us ~[oneshot collection ] || Namjin ||Where stories live. Discover now