අප්පා මට මහන්සියි අපි ඊලග එකට වෙන දවසකට යමුකෝ..........මගේ ඇඟත් රිදෙනවා..........ඔම්මා...........අනේ අප්පට කියන්නකු...........
අනේ ආකි අදට විතරක් අප්පා එක්ක ඊලග පුහුණුවටත් යන්න මැණික........
එන්න යමු ආකි ඔයා ඔහොම කරලා දවසක කොහොමද තවත් කෙනෙක්ව ආරක්ෂා කරන්නේ........
මට දැන් මේක එපා වෙලා.........
කෙඳිරි ගගා තමන්ගේ අප්පාගේ පස්සෙන් යන පුංචි කොල්ලෙක් වයස අවුරුදු 11ක........ආකි ........
ලෝකයේ අන්තිම ගාර්ඩියන් වොල්ෆ්.එයාට විශේෂයෙන් එයාගෙම කියලා නමක් දෙමව්පියන් දාන්නෙ නැ...එයාගෙ
විශේෂත්වයට පොදුවේ ලැබුන නම තමා ආකි කියන්නේ වෘක ස්වරූපයෙන් වගේම මනුස්ස ස්වරූපයෙන් වැඩුනත්
තාම අවුරුදු 11 පොඩි කොල්ලෙක්........(වැඩි විස්තර පසුවට ආ.......)
After 15 years.......උඹ මොනවහරි කනවනම් කියහන්...........
නැ එපා බන් මට උඹලා කනදේවල් අල්ලන්නේ නැ.......
උඹට ලෙක්චර්ස් එහෙම නැද්ද අද.......හෝප්නැ......උඹට තියද.......
හ්ම්.....මට ඊලඟ එක.......තියේ.....
උඹට එසයිමන්ට් ලැබුනද??......දැන් ඉන්න එවුන් මහ කම්මැලියෝ බන් මන් දැන් බැරිම උනොත් හෙඩ්ගාවට එක්ක යනවා මුන්ව.......
නිකන් හිටපන් පොඩි උන් එක්ක හැප්පෙනේනැතුව...
මහ ලොකු චන්ඩියා........මටත් ඔක්කොම හම්බුනා එක්කෙනෙක් දුන්නැ..........
හෝප් උඹ කාහන් මට පරක්කුයි මන් යනවා........
යුනිවර්සිටි එකේ කැෆේ එකෙන් එලියට දුවන ගමන් තමන්ගේ ජිවිතේ පලවෙනියට හම්බවුන යාළුවට අත වනන ගමන් ආකි දිව්වේ 2nd year ලාගේ පොලිටිකල් ලෙක්චර් එකට
දැන් අවුරුදු 26 ලෙක්චර් කෙනෙක් seoul national university එකේ පොලිටිකල් උගන්නන .
මන් කිව්වා වගේ මෙයා ගාර්ඩියන් වොල්ෆ් කෙනෙක්
ලෝකයේ ඉන්න අන්තිම් කෙනා....
මෙයාගේ අසීමිත ශක්තියක් ගන්න පුළුවන්
හැමෝටම නෙමේ මෙයාගෙ ආරක්ෂාව ලබාගන්න කෙනාට විතරයි ඒක භාවිතා කරන්න පුළුවන්ඒ වගේම මෙයාව hunt කරන්න වෙනම පිරිසක් ඉන්නවා
එයාලා wolf huntersලා...මිනිස්සු නොවන ආත්ම
නොවන ජාතියක් එයාලව හසුරුවන්නෙ විශේෂ
ඩීමන් කෙනෙක්......ආකි කියන්නෙ පුංචි කාලේ ඉදන් පුහුණු වීම් එක්ක
නීති ගොඩක් එක්ක නිදහස අවම උන කෙනෙක්
ජේ හෝප් එහෙම නැත්තම් හොප් nine tale කෙනෙක්
හිත හොදයි අනිත් අයට උදව් කරන්න කැමති මෙයත් ආකි වගේම ලෙක්චර් කෙනෙක් ආකිගේ හොදම යාළුවා වෙලා දැනට අවුරුද්දක් වෙනවා ආකි wolf කෙනෙක් කියලාත් දන්නවා මෙයාගේ රහසත් ආකි දන්නවා...වයස අවුරුදු 26
YOU ARE READING
What's wrong (On Hold )
Werewolf🍁- මම ඔයාට ආදරේ කරනවා....... 🌹- ඇත්තට මම ඔයාට වෛර කරනවා යක්ෂයා... 🌸 - තමුසේ ආයි ටේහ්යුන්ට අතක් තිබ්බොත් මන් තමුසෙව මරන්න දෙපාරක් හිතන්නැ........ 🌷- ඒකත් එහෙමද ඒක අපි බලාගමු දැන් එයා හොඳින් හෝ නරකින් මන් මගේ කරගන්නවමයි....... 🍂- මේක නවත්තන්න එය...