4.

61 13 11
                                    


Time skipped

ඒයි  ටේහියුන් තමුසේ උඩ බලාගන මොකද කරන්නේ
මම ගාණ හැදුවේ බෝඩ් එකේ.......නැතුව සිවිලිමේ නෙමෙයි.

ආ.......ම..මට  සමාවෙන්න මිස්.......

සමාව සමාවම තමා තමුසේ වගේ ආතක්පාතක් නැති උන්ට දෙන්න වටින්නේම........යන්නයි කිව්වේ පන්තියෙන්
එළියට  පිස්සු කොල්ලා.......

හැමදාම වගේ අදත් මන් පන්තියෙන් එළියේ.....ආතක් පාතක් නැ ඇයි මට එයාලා එහෙම කතා කරන්නේ හරියාකාර දෙමවිපියෙක් නැති එක මගේ වරදක්ද

වෙලාකට මේ ජීවිතේ ඇති වැඩක් නැ මන් මැරෙන්න බය නිසාද මේ ජීවත් වෙන්නේ.........

අදත් මන් කොලේජ් එකේ කොරිඩෝ එකේ  දිගේ ඇවිදන් ආවේ washroom එකට මේන් ඩෝර් එක වහලා ම⁣න් ඉන්ටවල් බෙල් එක වදිනකම්ම ඇඬුවා මේ තරම් දුර්වල මට කරන්න පුළුවන් එච්චරයි..........

බෙල් එකේ සද්දෙට නැගිටලා ඩෝර් එක ඇරපු ගමන් ආවේ මගේ අනිත් හෙනහුරා.........

බෝගම්..........

මගේ ලස්සනම මාව විනාශ වෙන  ආයුධය වෙලා.

මම ලස්සනට වෛර කරනවා........

අාවුස්..........මගේ  චූටි බෝනික්කා මෙතන මන් එනකන්ද හිටියේ.........

හියුන්........අ.....අහක් වෙන්න මට යන්න දෙන්න.....

එහෙම යන්න දෙන්න පුළුවන් ද මැණික මේ ආපු එකේ
හ්ම්........

කටකොනේ හිනාවත් එක්කම ආපු බෝගම් ටේහියුන්ව මේන් ඩෝර් එකට තියලා තදකලේ ටේහියුන්ට හිතන්නත් කලින් එන්න එන්න තමන්ගේ තොල් ලගට ලන්වෙන බෝගම්ගෙන් බේරෙන්න කිසිම විදියක් නැතුව ටේහියුන් දැගලුවේ උත්සාහය අසාර්ථක බව දැන දැනමයි......

මොකද මේ  අද ඕනිවටත් වඩා සෙල්ලන් මට දාන්නේ අා.........

මම්.......මට යන්න  දෙන්න කිව්වානේ...

බෝගම් ටේගේ ඉනහරියෙන් තවත් තද කරන ගමන් තොල්වට අල්ලගත්තේ කිසිම අවසරේකින් තොරව ටේහියුන් මොන තරම් බෝගම්ව තල්ලු  කලත් උනේ තවත් තමන්ගේ තොල් ඒ දත් වලට තද උන එක විතරයි

ටේහියුන්ගේ ඇස්වල කඳුළු අළුත් උනේ පැලිලා තිබුණ තොල් බෝගම්ගේ දත් වලට පෑරෙන වේදනාව දරාගන්න
බැරිම තැන...... ඇස් අගින් ගලන කඳුළු පේළි සෝස පාට කම්මුල් දිගේ ගලාගන යනවා......බෝගම්ගේ ඇඟිලි වලින අල්ලගන ඉන්න ටේගේ නිකට රතුවෙලා ඇඟිලි පාර පවා හිටලා........

ටේහ්‍යුන්ගේ තොල් ලේ එනකම්ම හපලා රස බලන ⁣බෝගම්  ඈත් උනේ කායි  ප්‍රධාන ශිෂ්‍යනායකයා ඒ පැත්තට එන ගමන් හිටපු නිසා........

අඩෝව් බෝගමයෝ.........ඉක්මනට ඕකව අතඇරලා වරෙන්...........

මාව විනාශ වෙනවා ගෙවන තප්පරයක් පාසා එක එක මිනිස්සු අතින්  ඇයි මේ මන් මන් මටම මෙහෙම වෙන්නේ
ඇයි මිනිස්සු හැඟීම් වලට මේ තරම්ම වහල් වෙන්නේ

තුවාල  උන තොලයි කඳුළුයි ටීෂූස් වලින් පිහිදන් මන් කොලේජ් එකේ පිටිපස්සේ ගේට් එකෙන් පැනලා ගියා..

මන් ගෙදර ගියත් මට මේ ටිකමනේ .........

අප්පා......මගේම හියුන්..........ඇයි එයාලා මට එහෙම සලකන්නේ මේ ලස්සන නිසා තමා හැම දෙයක්ම

මම නම් මහා බයගුල්ලෙක්........නිවටයෙක්

ලග තිබ්බ බෙන්ච් එකකින් වඩිවෙලා මන් ඕහේ බලන් හිටියේ මේ කරුම ජීවිතේ ගැන..........

*************************************************

Bye.......මයි කීටීස්.............🌹🌹

What's wrong (On Hold )Where stories live. Discover now