ලෙක්චර්ස් ඉවර වෙලා ගෙදර ගිහින් සැප නින්දකට හීන දකින ගමන් තමන්ගේ ගෙදරට යන්න අඩිය ඉක්මන් කරනගමන් ආකි එයාගෙ පරන මතකයන් පිරික්සනවා.යුනි එකෙන් සැහෙන්න දුර ගිහින් කැලෑ පරකට ඇතුල් වුන ආකි එයාගේ වෘක රූපයට හැරිලා දිව්වේ නින්දට තියන ලෝභකම ඉහවහාගිය නිසා.......
තද කළුපාට මූලික කරගෙන තිබුන නිසා කැලෙයි නිවසයි ඇහැට ගැටෙනවා අඩුයි.....මහ ඝන කැලෑවක් මැද්දෙ මේතරම් නවීන ගෙයක් තියෙ කියලා හිතන්න කොහොමත්ම බැ මේ කැලය අයිති ආකිට මේකෙ වැස්ස අව්ව දේදුන්න වගේ හැමදෙයක්ම පාලනය තියෙන්නේ ආකිට.........මේ භූමියෙ ඉන්න එකම වෘකයා .........
අම්මෝ.........ආවා.........😁
ආකි ආපු ගමන් couch එකට පෙරලුනේ ආපු වේගෙට හුස්ම ගත්තෙවත් නැති නිසා.............
ආකි ගෙදරට අඩිය තියනවත් එක්කම දාරානිපාත වැස්සක්
කඩාපාත් කලේ එයා නිදාගන්න කැමතිම වැස්ස වෙලාවට නිසා ඒක සාමාන්‍ය වැස්සක් නෙමේ ඒක ඒතරම් දරුණු වැස්සක් .......අකුණු පවා ගස්වලට වදින කැලයට දරාගන්න අමාරු වැස්සක්..........ආකි නැගිටලා වීදුරුව ලගට ගියේ වීදුරුවේ වදින වැහි බිංඳු එකිනෙකාගේ බර දරාගනන බැරුව වීදුරුව දිගේ රූටලා යන හැටි බලන්න........ඒක එයාගේ හිත නිදහස් කරගන්න පුළුවන් එකම විදිය නිසා.........
හ්ම් හැමදාම එකම විදිහයි.....මන් කොහොමද ඒ මනුස්සයව හොයාගන්නේ එයාට මගේ ආරක්ෂාව ඕනිනම් හොයාගෙන එයිනේ.........
මම ඇයි මහන්සි වෙන්න හදන්නේ.........
එයා සඳදෙව්දුවගේ පුතා නිසාද.........
එයා නපුරුද දන්නැ.......
මාව පාලනය කරන්න පුළුවන්ද දන්නැ එයාට.....
මේ වගේ ප්‍රශ්න ගොඩාක් එයාගේ හිත නොසන්සුන් කරන්න හැකි උනා....
මහා කරුමයක්..........
මේවා හිතන ගමන් ආකි ඇඳුනේ washroom එක පැත්තට
පැය භාගයක් විතර washroom එකේ ඉදන් ටවල් එකෙන්
කොණ්ඩේ පිහදාන ගමන් උඳුන ලග පෙරලුනේ එයාගේ
වෘක රූපෙන්..........Hi lami aluth ekak exam lagai eth liwwa
Vote nokalata kamk na coments oni meka kohomada kiyala
So bye chingu........
Kim Dinu............
YOU ARE READING
What's wrong (On Hold )
Werewolf🍁- මම ඔයාට ආදරේ කරනවා....... 🌹- ඇත්තට මම ඔයාට වෛර කරනවා යක්ෂයා... 🌸 - තමුසේ ආයි ටේහ්‍යුන්ට අතක් තිබ්බොත් මන් තමුසෙව මරන්න දෙපාරක් හිතන්නැ........ 🌷- ඒකත් එහෙමද ඒක අපි බලාගමු දැන් එයා හොඳින් හෝ නරකින් මන් මගේ කරගන්නවමයි....... 🍂- මේක නවත්තන්න එය...