2.

79 15 28
                                    


උඳුන දෙන රස්නෙ නිසාම ඇස් පියාගත්ත ආකි හීනෙන් වගේ ඇස් ඇරියේ එයා හොඳින්ම අඳුනන කටහඩ ට
ලූනා එහෙම නැත්තන් සඳ⁣දෙව්දුව

ආකි ........නැගිටින්න.....ඔයා මම භාර දීපු කාර්යට උදවු කරන්න මන් ආවේ..........

ආකි  නැගිටලා බැලුවෙ ඉන්නේ කෙහෙද කියලා ලූනා නොපෙනුනත් ඇඟේ කටහඬ හොඳින්ම ඇහුනත් ආකිට
එයා ඉන්න තැන පැහැදිලි නැ........

ඒත් එයා ඒ කටහඬ ඇහෙන පැත්තට හැරිලා ඔළුව පාත් කලේ තමන් ඇයට ගරුකරන බවත් ඇයට යටහත් පහත් බව දැනවීමට.........

දැන් ඔයාව පරණ මතකයකට ඇදිලා යයි  .එතනදි මන් ඔයාට එයාව පෙන්වන්නම් ........

ඒ වෙලාවෙම ආකි එයාගේ පරණ මතක කොටසකට ඇදිලා ගියා........

මට මෙතන දැනෙන වේදනාව මේ සුවඳ මේ මොහොත අඳුනගන්න වැඩිවෙලා ගියේ නැ........

ඔව් මීට අවුරුදු 14කට 15කට කලින් මම අන්තිමට එයාව දැක්ක තැන මගේ ජීවිතේ මට දැනුන ලොකුම අසරණ කම..........

යොන්සෝ.........මම ආදරේ කරපු කෙනා මගේ පලවෙනි ආදරේ........ඒත් එයා........එයා මට වෛර කරනවා

දැල් ගොඩක පැටලිලා අඩි 5ක් 6ක් උඩ ඉන්න ආකි දැන්
උගුලකට අහුවෙලා   එයා හුස්ම ගන්න වාරයක් ගානේ ඒ ලණු වලට එයාව කැපෙන තරමට හිර වෙලා....

ඒත් එයා තාම බලන් ඉන්නේ යොන්සෝ එයාගේ පලවෙනි ආදරේ දිහා...........

ඒත් යොන්සෝ........එයා ඉන්නේ ආකි දිහාට ඊතලයක් ඉලක්ක කරන්........

මගේ ඔම්මා මරපු එකේ  පලිය මන් ගන්නවා යක්ෂයා
මන් තමුන්ට ඉපදෙන හැම ආත්මෙකම වෛර කරනවා
මගේ ඇස් ඉස්සරහ මගේ ඔම්මව මරලා දැම්මට

දැනෙන වේදනාව හිතාගන්න පුළුවන් නේද තමන් ආදරේ කරන කෙනාගේ වචන ඒතරම් දරුණු උනාම ආකිගේ ඇස් දිලිසෙනවා කඳුළු නිසා එයා ඇස් වහගත්තේ තමන් මැරෙන්නේ තමන් පලවෙනියට ආදරේ කරපු කෙනා අතින්
කියලා හිත හදාගන්න උත්සාහ කරන ගමන්.......

දැනෙන වේදනාව හිතාගන්න පුළුවන් නේද තමන් ආදරේ කරන කෙනාගේ වචන ඒතරම් දරුණු උනාම ආකිගේ ඇස් දිලිසෙනවා කඳුළු නිසා එයා ඇස් වහගත්තේ තමන් මැරෙන්නේ තමන් පලවෙනියට ආදරේ කරපු කෙනා අතින්කියලා හිත හදාගන්න උත්සාහ කරන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාර්ක් යොන්⁣සෝ......

අවුරුදු 14ක්......

හායි අදට මෙච්චරයි ......😁😁

කතාව කොහොමද කියන්න.
මන් කමෙන්ට්ස් කියවන්න ආසයි......

එතකොට ඔයාලට ප්‍රශ්න තිය නම් අහන්න වයස ප්‍රශ්නයක් කරගන්න එපා ඒක පැහැදිලි කරන්නම් මන්

So bye මයි කීටීස්..........

By kim Dinu.

What's wrong (On Hold )Where stories live. Discover now