ඒත් යොන්සෝ........එයා ඉන්නේ ආකි දිහාට ඊතලයක් ඉලක්ක කරන්........
මගේ ඔම්මා මරපු එකේ පලිය මන් ගන්නවා යක්ෂයා
මන් තමුන්ට ඉපදෙන හැම ආත්මෙකම වෛර කරනවා
මගේ ඇස් ඉස්සරහ මගේ ඔම්මව මරලා දැම්මට.මන් දන්නවා මේක දැන් නිකන් හීනයක් විතරයි කියලා ඒ වගේම මම මෙතනදී මැරෙන්නෙත් නැ කියලා ඒත්
යොන්සෝ කියන මේ චවන අහන් ඉන්නවට වඩා හොදයි මැරුනනම් කියලා හිතෙන වාර අනන්තයි.මාව එදා කවුරු හරි බේරගත්තා මට ඒක මතක තිබුනත් ඒ කවුද කියන්න දන්නැ........
(A/N i don't know his face but i don't know his name too නේ බන්........😂😂)
මන් කොච්චර අමාරු උනත් ඇස් ඇරන් හිටියේ මේක එයාව බලාගන්න පුළුවන් අන්තිම වතාව වෙන නිසා.
යොන්සෝ එයාව මරන්න එපා.........✋
මන් දැක්කා ඒ කැගහපු පොඩි එකාව ඒකා දුවගන ඇවිත් මගේ ප්රේමභෘංගයාගේ ඇඟෙ හැපිලා වාෂ්ප උනා
සෝක් වැඩේ කොල්ලා මට ඉලක්ක කරන් හිටපු ඊතලය ඇවිත් වැදුණා.........
දැලේ මූලික ලනුවට මාව ගෙම්බා ගැහුවා වගේ බිමිට පතබෑවුනා........තප්පරයකටත් වඩා වේගෙන් මාව පියව් සිහියට ආවේ..........
දඩිබිඩි ගාලා නිදන් හිටපු තැනින් නැගට්ටේ එයා දැකපු කෙනාගෙ හිතේ මවාගත්ත රෑපේ කොලයකට සිත්තම් කරමින්...
----------------------------------------------------------------------------------
Bye..........
🌹🌹🌹
YOU ARE READING
What's wrong (On Hold )
Werewolf🍁- මම ඔයාට ආදරේ කරනවා....... 🌹- ඇත්තට මම ඔයාට වෛර කරනවා යක්ෂයා... 🌸 - තමුසේ ආයි ටේහ්යුන්ට අතක් තිබ්බොත් මන් තමුසෙව මරන්න දෙපාරක් හිතන්නැ........ 🌷- ඒකත් එහෙමද ඒක අපි බලාගමු දැන් එයා හොඳින් හෝ නරකින් මන් මගේ කරගන්නවමයි....... 🍂- මේක නවත්තන්න එය...