#11 Shy💀

2.1K 398 14
                                    


ටේහියුන්ග් ඇඳ මතින් වාඩි වෙලා තමන්ට එහා පැත්තේ නිදියන් ඉන්න ජන්කුක් දිහා බැලුවා..

මං දන්නවා ඔයා බොරුවට ඉන්නේ කියලා..

ටේහියුන්ග් ජන්කුක් ඔළුව තියන් හිටිය කොට්ටෙ අදින ගමන් කිව්වා..

ජන්කුක් එක්වර නැගිට තමන් ළඟට කොට්ටෙ ඇදලා ගත්තා.

මම මොකක් කළත් ඔයාට මොකද..

ජන්කුක් හිටියේ ටේහියුන්ග්ට මුහුණ දෙන්න බැරුව ලැජ්ජාවෙන්..මොකද එයාට මතකයි ෆ්ලයිට් එකේදි වෙච්ච එක..ඒත් ඒක ගැනනම් ටේහියුන්ග්ට ලැජ්ජාවක් නැ වගේ..

මට කම්මැලි..

ඉතින්..

අපි කතා කරමු.

ටේහියුන්ග් ජන්කුක් දිහා බලලා හිනා වෙලා කිව්වා..

පිස්සුද..මමයි ඔයයි යුනි එකේ හතුරො..

ටේහියුන්ග් කටකොනින් හිනා වෙලා ජන්කුක් දිහා බැලුවා..

ෆ්ලයිට් එකේදි ඕක මතක් උනේ නැද්ද මිස්ටර් ජන්කුක්..
ටේහියුන්ග් ජන්කුක්ට හිනා වෙමින් ඇඳ විට්ටමට ඔළුව තියාගත්තා..

ඒ..ඒ උදව්වට..

ජන්කුක් බිම බලන් කිව්වේ ලැජ්ජාවට..

දැනුත් උදව් කරනවද..

ටේහියුන්ග් ජන්කුක් දිහා බලලා හිනා වෙමින් කිව්වා..

ජන්කුක් එක්වරම ටේහියුන්ග් දිහා බැලුවා..

හාද..

පි..පිස්සුද ටේහියුන්ග්..

ජන්කුක් ටේහියුන්ගෙ යටිකය දිහා බැලුවා..එයා දැක්කා ටේහියුන්ගෙ කලිසම පිම්බිලා තියනවා..ජන්කුක් ටේහියුන්ග් දිහා බලලා අහක බලාගත්තා..

මට නිදි මතයි. ගුඩ් නයිට්.
ජන්කුක් ඇඳේ අනිත් පැත්ත හැරෙමින් ටේහියුන්ග්ට කිව්වා..

අහ්~ යුන්ගිහ්~

එහා කාමරෙන් ඇහුන සද්දෙත් එක්කම ටේහියුන්ග් ජන්කුක් දිහා බැලුවා. ඒ වෙද්දිත් ජන්කුක් ටේහියුන්ග් දිහා බලන් හිටියෙ.
ජන්කුක් ටේහියුන්ග්ට හිනා වෙලා අනික් පැත්ත හැරුණා.

P L A Y  B O Y S|TK/YM|✔✔ ♛Where stories live. Discover now