#24 School Trip🍁

1.6K 315 69
                                    


කුක්..නැගිටින්න..අපිට පරක්කු වෙයි..කුක්..

ටේහියුන් විනාඩි ගානක ඉදන් ජන්කුක්ට ඇහැරවන්න ට්‍රයි කරනවා.

කුක් නැගිටින්න.

ම්ම්..

නැගිටින්න අනේ..අපිට පරක්කුයි..

විනාඩි පහයි අම්මා..

අම්මා නෙවේ කුක්..කෝ නැගිටින්න..

විනාඩි පහයි අනේ..

නැගිටින්න..

ජන්කුක් නැගිටින්නෙ නැති නිසාම ටේහ්යුන් ජන්කුක්ගෙ කම්මුලක් ලෙව කන්න ගත්තා.

අයියෝහ් එපා බම්..එහාට යන්නකො..

ජන්කුක් කෙඳිරි ගාන ගමන් ඇස් ඇරියා.

කවුද බම්..?කවුද ඒ කොල්ලා?

ජන්කුක් ඇස් දෙකත් ලොකු කරන් ටේහියුන් දිහා බලන් හිටියා.

ඔයා කොහොමද මගේ බම්ව දන්නේ ටේ..

ඔයාගෙ බම්? කවුද ඌ..ආ..

ටේහියුන් ඇස් දෙකත් රතු කරගෙන ජන්කුක්ගෙන් ඇහුවම ජන්කුක් හයියෙන් හිනා වෙන්න ගත්තා..

මොකද හිනා වෙන්නෙ..කවුද බම්?

ඔයාගෙ ටැනී වගේ මගෙ මගෙ බම්..
ජන්කුක් හිනා වෙන ගමන් ටේහියුන්ගෙ කම්මුලක් ඇද්දා..

බල්ලෙක්ද?

ටේහියුන් මූණත් සවුත්තු කරගෙන ජන්කුක්ගෙන් ඇහුවා. ජන්කුක් ඔළුව හෙල්ලුවම ටේහියුන්  ඇඳෙන් බැස්සේ යුනී යන්න ලෑස්ති වෙන්න..

THUD~~

ජන්කුක් හයියෙන් හිනා වෙන්න ගත්තේ ටේහියුන් ඇඳෙන් වැටුන නිසා..

හිනා වෙන්න එපා නැගිට්ටනවා..මට අමාරුයි..

ජන්කුක් හිනා වෙවීම ගිහින් ටේහියුන්ව නැගිට්ටවලා ටේහියුන්ගේ කකුල් තමන්ගේ ඉන වටේ යවන් වඩා ගත්තා.

ඔයාට අමාරුනම් යුනි නොයා ඉමු..

මට එච්චර අමාරු නෑ..ජිමිනවත් බලන්න යන්න ඕන..

ජන්කුක් ඔළුව වනලා ටේහියුන්ව බාත්ටබ් එකේ තියලා හේදෙව්වා.
ටේහියුන්ට ඇඳුම ඇදගන්න දීලා ජන්කුක් බාත්රූම් එකට ගියා.

P L A Y  B O Y S|TK/YM|✔✔ ♛Where stories live. Discover now