ටේ..ජන්කුක්..ඈත ඉදන් දුවගෙන ආපු ජිමින් යුනී එක පටන් ගන්නත් කලින් ඉදන්ම කැෆටේරියා එකේ වාඩි වෙලා ඉන්න ටේකුක් දෙන්නා ළඟට දුවන් ආවා..
මොකද බං මේ බල්ලෙක් වගේ හති දාන්නේ..
ටේහියුන් හිනා වෙන ගමන් ජිමිනිගෙන් ඇහුවා..
මාවත් දාලා දුවගෙන ආවා මෙතනට..
හෙමින් ඇවිදගෙන ආපු යුන්ගි ජිමින්ගෙ එහා පැත්තෙන් වාඩි උනා..
මොකෝ දුවන් ආවේ..
ජන්කුක් හිනා වෙන ගමන් ජිමිනිගෙන් ඇහුවා.
උඹලට..උඹලට දෙයක් කියන්න ඕන..
ජිමින් හති අරින ගමන් කිව්වා..
මොකක්ද..
අනිද්දා අපේ එන්ගේජ්මන්ට් එක..
ජිමින් හති අරින නිසා යුන්ගි පැනලා කිව්වා..
මොකක්..!
වට් ත පක්..
ජන්කුක් ටේහ්යුන් දෙන්නම එකපාර කිව්වා..
මොකද යකෝ.. තොපිලට විතරද එන්ගේජ් වෙන්න හොඳ..මාර ලෝකයක්නෙ මේක..යුන්ගි මුන් බලන්නකො..මට එනවා ලස්සන වචන ඉතින්..අනේ මගෙ කට හො--
හරි හරි ඕයි එක පාරට ශොක් උනා. උඹට හරි ගියාම කාටද සතුටු..
ටේහියුන් හිනා වෙන ගමන් කිව්වා..
අන්න එහෙම වරෙන්..
ජිමින් හිනා වෙන ගමන් ටේහියුන්ව බදාගත්තා..
අඩෝ මරු ඈ..උඹ මුද්දක් ගත්තද..
ජන්කුක් හිනා වෙන ගමන් යුන්ගිගෙන් ඇහුවම ජිමින් ලැජ්ජාවෙන් බිම බලාගත්තා..
යුන්ගි මුකුත් නොකියම ඔළුව වනපු නිසා ජන්කුක් හිනා උනා.තව විනාඩි පහකින් බෙල් එක ගහයි.අපි යන් පංතියට..
ජන්කුක් ටේහ්යුන්ගෙ අතින් අල්ලගෙන කැෆටේරියා එකෙන් එළියට ගියා. යුන්ගිත් ජිමින්ගෙ අතින් අල්ලගෙන ටේකුක් දෙන්නගෙ පස්සෙන් හිනා වෙවි ගියා..
ජන්කුක් ටේහ්යුන් දෙන්නා කතා කර කර යද්දි එක පාරට යුනි එකේ ගෑනු ළමයෙක් ඇවිත් ඒ දෙන්නව නතර කළා..
ESTÁS LEYENDO
P L A Y B O Y S|TK/YM|✔✔ ♛
Fanfic🚫NOT ENGLISH🚫 🔞University's Famous Two Playboys Fell in love With Each Others!~ k.th + j.jk / m.yg + p.jm ⚠❕ TAEKOOK / YOONMIN 💀♥ Sinhala Fan fiction TAEKOOK - Top Bottom 🔁 switched YOONMIN - Top Yoongi Bottom Jimin💀🍭 🔞🔞 Published Date = 2...