#25 Seoul City🌃🌆

1.4K 308 11
                                    

For your imagination -

TAEHYUNG 

TAEHYUNG 

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


Jungkook


*******

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

*******


ඔයා මෙතනට ආසද..?

ඔව් කුක්..මෙතන ගොඩක් ලස්සනයි..

ජන්කුක් ටේහ්යුන්ව මුලින්ම එක්කන් ගියේ කොෆි ෂොප් එකකට..නිකන්ම කොෆි ෂොප් එකක් නෙවේ ඒක..කොෆි ෂොප් එකේ වම් පැත්තේ තියන විනිවිද පේන වීදුරුවෙන් සෝල් නගරයම පෙනුනා. රෑට එතන ගොඩක් ලස්සනට පෙනුනා. ගොඩක් කපල්ස් තමයි ඒ කොෆි ෂොප් එකට එන්නෙ.. ජන්කුක් ටේහ්යුන් දෙන්නා වාඩි වෙලා හිටියෙ වම් පැත්තේ අයිනෙම මේසෙක. එතනට තමා රෑට ලස්සනටම තොරණක් වගේ පාට පාට ලයිට් වලින් පිරිච්ච උස ගොඩනැගිලි තියන සෝල් නගරය පේන්නෙ.

ජන්කුක් ටේහ්යුන්ගෙ අතින් අල්ලගෙන එළියට ගියෙ සීතල සුලං වැදෙන ගමන් සෝල් නගරය බලන්න.

මම මේ වගේ තැනකට ආවේ පළවෙනි වතාවට කුක්..

ඔයා මෙතනට ආසද..

අනිවාර්යෙන්ම..මෙතන ගොඩක් ලස්සනයි..

ටේහියුන් හිනා වෙන ගමන් පහලින් පේන සෝල් නගරය දිහා බැලුවා. ජන්කුක් ටේහ්යුන්ව බැක් හග්කරගෙන ටේහියුන්ගෙ උරහිසින් නිකට තිබ්බා..

P L A Y  B O Y S|TK/YM|✔✔ ♛Dove le storie prendono vita. Scoprilo ora