#21 Engagement💍

1.6K 359 38
                                    


~TK Engagement Day~

සතියක් ගෙවිලා ගියෙ හරිම ඉක්මනින්..ටේකුක් දෙන්නගෙම ගිවිස ගැනීම අද..

ජියොන් වගේම කිම්ලත් එකතු වෙලා චාම්ව එන්ගේජ්මන්ට් එක ඇරේන්ජ් කලා. එන්ගේජ්මන්ට් එකට ඇවිල්ලා හිටියෙ පවුල් දෙකේම හිතවත්තු විතරයි.

ජන්කුක් තමන්ගේ තාත්තයි අම්මයි එක්ක ටේහ්යුන් එනකම් බලන් හිටියා. විනාඩි කිහිපයකට පස්සේ ටේහ්යුන් පවුලෙ අයත් එක්ක ඇවිත් ජන්කුක්ලා ඉන්න තැනින් වාඩි උනා.

ජන්කුක් ටේහ්යුන් දිහා කට ඇරගෙන බලාගෙන ඉද්දි ටේහ්යුනුත් ජන්කුක් දිහා කට ඇරන් බලන් හිටියා.

අපි එහෙනම් පටන් ගමු නේද..

ජන්කුක්ගෙ තාත්තා කට්ටියම දිහා බලලා කිව්වා..

( මම දන්නෙ නැ ඒවගෙ මොනාද වෙන්නෙ කියලා😂 ඒ නිසා මම ඒක ලියන්නෙ නැ සොරි😣

මීට කොල්ලෙක්වත් නැති මේක ලියන එකා💔😪)


එන්ගේජ්මන්ට් එකේ හැම වැඩක්ම ඉවර උනාට පස්සෙ ජන්කුක් ටේහ්යුන්ගෙ අතින් ඇදගෙන හෝල් එකේ මුල්ලකට රිංගුවා.

කුක්..මොකද කරන්නේ..

පොඩ්ඩක් ඉන්න..

ජන්කුක් ටේහ්යුන්ට හිනා වෙන ගමන් කිව්වා. ජන්කුක් තමන්ගේ සාක්කුවෙන් පෙට්ටියක් අරගෙන ටේහ්යුන්ගෙ අතින් තිබ්බා.

මොකක්ද කුක් මේ..

බලන්නකො..

ටේහියුන් පෙට්ටිය ඇරලා ආයෙමත් ජන්කුක් දිහා බැලුවා.

කුක්..මේ මුද්දක්නෙ. ඔයා මට දැන් ටිකකට කලින් මුද්දක් දැම්මා.

ටේහියුන් තමන්ගේ අතේ තියන මුද්ද ජන්කුක්ට පෙන්නමින් කිව්වා.

ඒක අපේ තාත්තා තෝරගත්ත එකක්නෙ.අනික ඒකට සල්ලි ගෙව්වෙත් තාත්තා. ඒත් මම ඕක ඔයාටමයි හැදෙව්වෙ මගෙ සල්ලි. ඕක දාගන්න.

ජන්කුක් හිනා වෙවි කියන ගමන් ජන්කුක් දුන්න මුද්ද ටේහ්යුන්ගෙ වෙදැගිල්ලට දැම්මා.

P L A Y  B O Y S|TK/YM|✔✔ ♛Where stories live. Discover now