01 • I'M COME 😊

37.1K 808 40
                                    

+ තියනව කතාව ඇතුලෙ. මේක ශෙයා කර කර කොල්ලො අතට යවල විකාර කරන හිඟන Army fan කෙනෙක් වෙන්න එපා. Please.  මොන ඕතර්ගෙ උනත් කතාව ආරක්ශා කරන එක රීඩර්ලගෙ වගකීමක්...
මෙච්චර ඒව කියන්නෙ මේ ලංකාව නිසා... 😏

( කතාව කොපි කිරීම හා අදහස් ගැනීම සපුරා තහනම්...🚫
කියන්න කියන්න මේ කිරි බොන හැතිකර මේකෙන් එක එක කෑලි කොපි කරං යනවා...
ආයෙ කෙලින්ම එහෙම කරන උන්ගෙ ඇක් ss අරං රීඩර්ලට යවල රිපෝට් ගස්සනව.
මේක හරි මගුලක් උනානෙ යකෝ..
වල් වෙන්න ඕන උන් යමව් පෝර්න්හබ් එකට 😒 ඉඳකින්.
පාඩම් කරන්නෑ නෑ මේකෙ #මිනෙනව ඇවිල්ල.. )

*:*:*:*:*:*:*:*:*:*:*:*

" ජංගුක් club ගානෙ යන එක නවත්තන්න ගෙදරට කෙල්ලෙක්වත් ගෙනල්ල දානව.. අඩුම එතකොටවත් මූ සෑහීමකට පත් වෙයිනෙ... ශික්.. අර කෙල්ලත් එක්ක රව්ම් ගහන එක නවත්තන්න මූට කෙල්ලෙක් හොයල දෙමු..
ඩොක්ටර්ත් කිව්වනෙ කෙල්ලෙක් ලං කරල බලන්න කියල... " 😒

ජංගුක්ගෙ පියා උන ජියොන් ඉවසල ඉවසල බැරිම තැන කිව්වෙ කම්පනි එකට එන gest ලා කොල්ල ගැන අනම් මනම් කතා කියන නිසා..

Eric " ඔයා ඇත්තමද සර් කියන්නෙ... " 😕

" මං වෙන මොනා කරන්නද අයිසෙ.. treatment කලත් මූ club යනව නොකලත් club යනව.. පාරක තොටකදි කෙල්ලෙක්ට ඇහැ ගිහිල්ල පාරෙදි ඒ ලමයින්ට මොනා හරි කලොත් පටි රෝල්නෙ මගෙ... " 🤨

Eric " පොඩි සර් තාම ඒ ලමය ගැන හිතනව ඇති. ඒකනෙ ගෑනු ලමයි පස්සෙම යන්නෙ... එයාගෙ මානසික මට්ටම හදන්න ඒ ලමය උන්නනම් එයාව මැරි කරෝල දෙන්න තිබ්බ..
සමහර විට එතකොටවත් සර්ට තරහ යන එක අඩු වෙයි... " 😕

" මම දන්නෙ නෑ එරික්... මෙයාට වඩා ටිකක් පොඩි කෙල්ලෙක් හොයල බලන්න.. සමහර විට කාලයක් යද්දි ඒ ලමයටම මෙයා කැමති වෙයි..
හහ්... මට දැන් මං කරපු දේවල් ගැන ලැජ්ජ හිතෙනවා..
ඒ නිසානෙ ජංගුක් විදවන්නෙ... " 😕

" හරි සර් මම අදම හොයල බලන්නම්..  "

තම සුවිසල් නිවසේ office කාමරය මතම ජියොන්  ඔලුව ගහගද්දි එරික් පිටවෙලා එන්න ආවෙ ඇත්තටම ජංගුක්ට කෙල්ලෙක් හොයං එන්න...
ජංගුක්ට වඩා වසර පහක් පමන වයසින් බාල ඉතාමත් හුරුබුහුටි රෝස මලක් හොයා ගත්ත එරික් හවස් වෙද්දිම එයාවත් අරං ගෙදරට ආවා..
අසරන කෙල්ල දන්නෙ නෑ එයාව එක්කං ආවෙ තවත් කෙනෙකුගෙ රාගික ආශාවල් සංසිදවන්න කියල...
අහිංසකී හරි සතුටින් ආවෙ එරික් කිව්ව බොරුවට රැවටිලා...

𝐁𝐀𝐃 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃 💋 𝐉𝐊 21+ ( Complete )Where stories live. Discover now