16 Everything ok 💜️
උදේ පාන්දරම චූටි අමුත්තවත් අරං නාරි ටේ ජිමී එක්ක අප්ප ජෙනීත් එහාට ආවා...
පලමු වතාවට ජංගුක් චූටි බබාව අතට අරං සතුටින් හුරතල් කරන්න ගත්තා....
ඒ අස්සෙ එයට්ට ඇඩුනත් එක්ක....
එදා ඉතිං ලොකු පාර්ටියකුත් කට්ටිය දැම්මෙ හැමදේම හොදින් විසදුන නිසා.....
ටේගෙ ගෙදරින් වගේන ජීමින්ගෙ ගෙදර චූටි වලියකින් නාරිටයි ටේටයි කැමැත්ත ලැබුනා...
ඒ වගේම ජීමින් ජෙනී එක්ක යාලු උනා...ජංගුක් බබාට ජීහු කියල නමකුත් තිබ්බ..
ඒ වගේම දැක්ක හීනෙ වගේම බෙහෙත් අඩු කරා ජංගුක් නිතරම ආගමට දහමට ලැදි වැඩ කලා... ඒ වගේම ඒ දේවල් වලින් එයාට ලොකූ මානසික සුවයක් ලැබුනා........." ඒයි මොකෝ ඔය හිනාවෙන්නේ.... " 😊
කුකිය නාල room එකට එද්දි කෙල්ල ජීහුව තුරුල් කරං හිනා වෙනව හෝ ගාල...
" අනේ මට කිචී... මෙයා කුක්කු බොද්දි... මාව හපනවා... " ☺️
" බබාට අප්ප වගේ ඔම්මගෙන් කුක්කු බොන්න පුරුදු කරන්න ඕන... " 😌
" ඊයා අනේ මොනාද කියවන්නෙ... ආහ්ම්ම්.. හී හී... " ☺️
ජීහුනම් ඔම්මගෙ කුක්කුව මිරික මිරික කිරි තල තල කුක්කු බොනව රස කර කර අම්ම උකුලෙ පැද්දි පැද්දි.....
ආහ්... මෙයා නිසා.. ම්හ්හ්... ඊරිසියයි මගෙ කොල්ල උනත්.. 🤨
" මෙයා දැන් ඇති ඔයාගෙන් කිරි බිව්වා.. ඕක දිගටම පුරුද්දට යයි... මෙයාට කුක්කු පිටි හදල පොවමු " 😐
කුකී කිව්වෙ කෙල්ල ලගින් වාඩි වෙන ගමන්..
" ඔයාට පිස්සුද ඔප්පා... බබාට තාම සති තුනක්වත් නෑ ... විකාර නොකිය යන්න.. " 🤨
හ්ම් 😐
කුකිය ගස්සගන ගිහිල්ල ඇදුමක් දාන් ඇවිල්ල.. ඇදේ එහා පැත්තෙන් නැගල පස්සත් උඩ දාන් දොයිය ගත්තෙ තරහින් වගේ...
කොල්ලට ඇහැරුනේ කව්රුහරි මූනෙ කෙල ගානව දැනිල...
ඔලී හොදටම නිදි ජීහු නැගිටල තනීම කතා කරන්න ආව් ආව් ගාගා...
එයා කුකීගෙ මූන ලගින් ඉදගන චූටි බෝල ඇගිලි වලින් කුකියගෙ මූන අත ගගා නහය හපනව සූටි දත් නැති කටෙන්...
![](https://img.wattpad.com/cover/287246166-288-k207149.jpg)
YOU ARE READING
𝐁𝐀𝐃 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃 💋 𝐉𝐊 21+ ( Complete )
FanfictionDon't Copy My Work 🚫 sinhala jeon jungkook 21+ love story ff 💋❤️ Published 2021/06/24