" අද මට ඔයාව පරිස්සම් කරන්න වෙයි වගේ ඔක්කොම පැත්තක තියල... " 🙄
...........................................වෙලාව ගෙවිල යනවත් එක්කම හත විතර වෙද්දි කුකිය කෙල්ලත් එක්කං club එකට එද්දි වෙනද වගේම කුක්කව කට්ටිය හූ තියල පිලි ගත්තා... ටේ ජීමින් කලින්ම ඇවිල්ල උන්න..
මොනා උනත් ආපු වෙලේ ඉදන් කට්ටියගෙ ඇස් තිබ්බෙ කෙල්ල ගාව නිසා ජංගුක් ටිකක් විතර කේන්තියෙන් උන්නෙ එක එකාට රව රව...
ඒ අස්සෙන් අස්සෙන් චුට්ට චුට්ට බොන්නත් ගත්තා." හේයි ජංගුක්.. ආහ්.. ආව ගමන් වැඩ වගේ.." 😏
සෝබින් කෙල්ලෙකුත් අතේ පටලං enjoy කරන්න යන ගමන් නැවතුනේ කුක්කව දැකල පොඩ්ඩක් අව්ස්සන්න ...
" පාඩුවෙ ඉන්න දීලා පලයං... " 😒
" හෙහ්.. එහෙමද හ්ම් හ්ම්.. enjoy කරන්නකො එහෙනම්.. පස්සෙ බලා ගමු.. " 😏
පස්සෙ බලා ගමු කියල සෝබිනා කැපෙනව කියන්නෙ ඒ ඌ ඉන්න උච්ච්තම අවස්තාව නිසා.. ඒ තමන්ගෙ හැගීම් අතර...
ඒ නිසා කෙල්ලත් අරං සෙනග අස්සෙන් කොල්ල ඉක්මනට උඩට ගියා..Jk " ටේ කෝ ඔලීනා... " 😶
" අර ඉන්නෙ... " 😅
කෙල්ල බාර් එකේ බෝතල් ගැන ඉගන ගන්නව ජීමිනත් එක්ක.. අයියෝ.. බාර් එකේ බැම්මෙ උඩත් නැගල ඉදගෙන.. ඒකට දෙවෙනි නැති ජීමිනත් ඒක උඩ නැගගෙන කෙල්ලට කියල දෙනව බීම ගැන...
කුකීට කට කොනකින් හිනා උනත් එයාට තරහයි එයා වෙන කෙනෙක් එක්ක ඉන්න එකට.
ඒ නිසාම කොල්ල එතනට ගියා.." බබා ඔතනින් බහින්න.. " 😒
" ම්ම්.. ආ ඔප්පා.. " 😊
ලොකු බෝතලේකුත් උකුලෙ තියාන කකුල් වන වන ඉන්නව කෙල්ල කුකා එතනට යද්දි .
" කෝ එන්න.. " 😑
බෝතලෙ පැත්තකින් අරං තිබ්බ ජංගුක් කෙල්ලව උස්සල අරං පරිස්සමට බැස්සෙව්වා..
Jimin " මාවත් ගන්නකො කුකූ.. " 😊
ඇගිල්ලක් හපල කරල පැද්දිලා ජිමී කිව්වෙ අත් දෙක කුක්කට දික් කරල..
" ගන්නව උබව මම.. මූසලයා.. " 😒
ටේටනම් බඩ අල්ලං හිනා...
VOCÊ ESTÁ LENDO
𝐁𝐀𝐃 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃 💋 𝐉𝐊 21+ ( Complete )
FanficDon't Copy My Work 🚫 sinhala jeon jungkook 21+ love story ff 💋❤️ Published 2021/06/24