මම... මම ලෙඩෙක් තමයි... මට ආයෙ එහෙම උනොත් මං මගෙ ලමයටත් කරදර කරයිද??
ඔලී ඇදිල ගිහිල්ල.... 🥺කුකී ඇදෙන් නැගිටල කෙල්ලට ශීට් එක පොරවල එලියට ගියා......
..............................................Few month later
nari " අනේ නංගි මොනාහරි කන්නකො ලමය අඩන කිරි දෙන්නෙ නැද්ද 😥 "
එදා ජංගුක් එලියට බැහැපු පාර මාස හතරක් ගත වෙලත් එයා තාම නෑ ගෙදර ආවෙ... කිසිම තැනක එයාව හොයාගන්න කාටවත් බැරි උනා...
ඔලී පුදුම විදිහට දුකින් උන්න නිසා ලමයට කිරි දෙන්නවත් කෑම කෑවෙ නෑ...
ඒ නිසා පොඩි එකා නිතරම අසනීප උනා..
කෙල්ල බලා ගත්ත බලං ඉන්නව ඇද මුල්ලට වෙලා... ඇඩූ කදුලින්...Tae " ඔලී... ලමයට ආදරේ නැද්ද... ආහ්... කන්නකො එයා ආය hospital ගෙනියන්න වෙයි.. බබා අහන්නකො... " 😕
එක පාරටම room එකේ දොර ඇරෙන සද්දෙට කෙල්ල දඩස් ගාල හැරිලා බැලුවෙ කුකීද කියල..
" කුකී.... " 🥺
ඒ ජීමින් කියල දැක්ක කෙල්ල ඇස් වල කදුලු පුරෝගන ආයෙම අතපය වකුටු කරන් අඩන්න ගත්තා...
ඇයි මට එහෙම කලේ එයාහ්... හාහ්... මං මං.. මොකද්ද එයාට කරපු අඩුපාඩුව.... 🥺
ඇයි මට නොකිය ගියේ... හාහ්....
කිව්වනම් මාත් යනවනෙ.... මට 🥺 මට ඉන්නෙ එයා විතරයි කිය කිය දැන දැනත් ඇයි මට...Jimin " හා හා... ශ්ශ් .... අඩන්න එපා ඔලී.. ඔයාට අඩාගන්නවත් පන එන්න කෑම ටිකක් කන්නකො... " 😕
Tae " එයාට අඩන්න දීපංකො... නාරි.. බබාට කිරි එකක් හදල පොවන්න... කාටත් ලමය ගැන ගානක් නෑ.... " 🤨
Jimin " හා හා කෑ ගහන්න එපා.. වරෙන්කො පහලට යං... " 😕
ඔලීව කාමරේ තනි කරල කට්ටියම පහලට ආවා...
Jimin " මං ජියොන් අංකල්ලෑ ගිහින් ආවෙ.. එයාටත් අමාරුයි බන්.. එයා කොරියාව පීරල මූ නෑනෙ ඒත්.... රට පැන්නවත්ද ?? " 😐
" මන්ද බන් මට අර පොඩි එකා ගැන දුකයි.. ජංගුක්ට හිතන්න තිබ්බ ... මේ කෙල්ල මාර විදිහට ඌට ආදරේ කරන්නෙ...
මේකි තව සතියක් ඔහොම හිටියොත් මැරෙනව.
අපි මොකද කරන්නෙ... " 😕Nari " ජංගුක් නොයන තැන් වලත් බැලුවද... "
" කොරියාවම පීරල ... තියෙන්නෙ... " 😖
YOU ARE READING
𝐁𝐀𝐃 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃 💋 𝐉𝐊 21+ ( Complete )
FanfictionDon't Copy My Work 🚫 sinhala jeon jungkook 21+ love story ff 💋❤️ Published 2021/06/24