06 • evil come ? ❣️

5.6K 617 21
                                    

ටික දවසක් මෙහෙම ලස්සනට ගෙවිල යද්දි කුකීගෙ මානසික මට්ටමත් යහපත් වෙද්දි අප්ප එයාව හෙට කම්පනි එකට එක්කං යන්න තීරනේ කරනවා...

රෑ වෙලා ඇදට නිදා ගන්න ආව කුකියට නිදා ගන්න නොදී කෙල්ල වද දෙන්න පටන් ගත්තා...

" ඔප්පා.. මං ඔයාට ආදරෙයි කියන්නෙ ඇයි "

" කව්ද එහෙම කිව්වෙ " 🙄

" අර film එකේ කිව්වෙ... " 😊

" ඒ එයාට කැමති නිසා.. " 😴

කුකී කිව්වෙ නිදාගෙන ඇස් පියාගෙනම...

" ඒ කියන්නෙ කැමතී කියන්නෙ ඇයි.. කලින් අකමැත්තෙන්ද උන්නෙ ?? " 🙄

" ම්ම්ම්.. එහෙම නෑ.. ඒ කියන්නෙ එයත් එක්ක ජීවිතේ බෙදා ගන්න ආසයි කියල ..
එයාට ආදරෙයි කියන්නෙ එයාගෙ ජීවිතේ ලොකුම තැන අනිත් කෙනාට දෙනව කියල... 
එයාව විශ්වාස කරනවා.. එයත් එක්ක ඉන්නව. ඒ හැම දේම... " 😴

" ඔයත් මට ආදරෙයිද එහෙනම් " 😊

" ඈ " 🙄
එක පාරටම ඇසුත් ලොකු කරන් කොල්ල නැගිට්ට..

" ඔයත් මං එක්ක ඉන්නෙ .. ඒ නිසා ආදරෙයිද "🤗

" ම්ම්.. ඒක... " 🙄

කෙල්ල දනගාගෙන ඇවිල්ල කුකීගෙ මූන ලගින්ම මූනට එබුන නිසා කොල්ලට වචනත් අමතක උනා...
කෙල ගුලියකුත් ගිලපු කුකී කියන්නෙ මොනාද කියල හිත හිත ඉදල කෙල්ලගෙ බෝල තොල් වලින් චූටි කිස් එකක් තියල අහකට උනා..

" ඒ කියන්නෙ ආදරෙයිද .. මං එහෙම කරනවත් දැක්ක FILM එකේ... " 🤗

" ම්ම්ම් තාම නෑ...  " 😄
ඇයි මට හිතෙන්නෙ මං කිව්වෙ බොරුවක් කියල. 🙄

" කවදද ආදරේ කරන්නේ එහෙනම්.. මට හොදට බලං ඉන්න පුලුවන් " 😊

" ම්ම්... හරි එහෙනම් මට ටික දවසක් දෙන්න හරිද... " 🙂

" හා... " 😊

කෙල්ල ඇදෙන් බැහැල ගිහිල්ල බේත් ටිකයි වතුරයි අරං කුකී ගාවට ආවා..

" ආ... බොන්න.. "

" කුමාවෝ ... " 🙂

කුකී බේත් ටිකත් බීලා කෙල්ලවත් තුරුල් කරගෙනම නින්දට වැටුනා.....
පහුවදා උදේම නැගිට්ට කුකිය අප්පගෙ බල කිරීමට කම්පනි එකට යන්න ලෑස්ති උනා...
ටයි එක එක්ක ඔට්ටු වෙද්දි කෙල්ල එයා ලගට ඇවිල්ල ටයි එක දාන්න ගත්තා...

𝐁𝐀𝐃 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃 💋 𝐉𝐊 21+ ( Complete )Where stories live. Discover now