කාල ඉවර උනාම box ටිකත් අරං කෙල්ල යන්න එනකොට එකපාරටම කකුල දාලා කෙල්ලව කව්රුහරි වැට්ටුවා කොරිඩෝවෙදි...
ආහ්... ම්හ්හ්.... තමුසෙ... පිස්සු හැදිලද ... 😡
................................................" හහ්.. අදුර ගත්ත නේද... ලමය තාම හොදින්ද.. ඔන්න ඕකව abortion කරල මං ලගට එනව" 😏
" මොකක්... තමුසෙට පිස්සුද 😡.. යනව මෙතනින් සෝබින් මං කුකීට කතා කරන්න කලින් ... "
" කුකීට... ?? එහෙනම් තමුසෙට පරන දේවල් මතකයි... මං හොයපුව හරී තමුසෙ ගැන තමා රෝසි කියල තියෙන්නෙ... " 😏
" මොකක්.. මොන පරන දේවල්ද ?? රෝසි... මොනාද කිව්වෙ ?? එයා කොහොමද මං ගැන දන්නෙ... " 🙄🙄
" බොරු කරන්න එපා.. කෝ නැගිටින්න... ඔන්න බලන්නකො මම ඔයාව කුකීගෙන් අයින් කරන හැටි.. ඌ පිස්සෙක්... " 😏
මේ වෙද්දි කුකිය යකෙක් වගේ මේ දිහා බලං උන්න බව ලාවට ඇහැ කොනෙන් සෝබිනා දැක්ක. ඒ නිසාම එයා ඕන කමින්ම කෙල්ලගෙ අතින් අල්ලල නැගිටෙව්වා...
" අල්ලන්න එපා මාව... මොනාද කියවන්නෙ " 🤨
" බබා රිදුනද සොරි මැනික... මං ගෙදර ගිහාම කතා කරන්නම්කො .. ම්හ් පරිස්සමට යන්න.. බබා " 😏
කෙල්ල අත ගසල ගත්තත් කුකී ඒක දැක්කෙත් වැරදියට... කුකී කෙල්ල වැටෙයිවත් කියල හෙරෙන්ම පස්සෙන් එද්දි මේ සීන් එක දැක්කෙ.
සෝබිනා හිමීට මාරු වෙලා යද්දි කෙල්ල හැදුවෙ ඌ පස්සෙ යන්න කිව්ව කතාව හරියටම මොකද්ද කියල අහගන්න ......Jk " යා... ඔලීනා.... " 😡
කෙල්ලව රත් වෙලා ගියා කුකිය යකා වගේ එනව දැකල.. එයා බිත්තියට හේත්තු වෙලා තදින් ඇස් වහ ගත්තෙ කුකී දිහා බලන්න තරම් බැරි විදිහට ඒ පෙනුම වෙනස් වෙලා නිසා...
Jk " තමුසෙ උගෙ අතින් ඇල්ලුවෙ මොකද .. ආ.. කතා කරනවා.. " 😡
කෙල්ල චූට් අත තදින් මිරිකල අල්ල ගත්ත කුකිය දත් මිටි කාගන ඇහුවෙ කෙල්ල දිහා යකෙක් වගේ බලාගන ...
" ඔප්.. ඔප්පා.. එයා එයා මාව වැට්ටුවා.. ඒක්.. ඒකයි.. මාව නැගිට්.. ටුවෙ.. මට රිදෙනව... අතාරින්නකො... " 😥

YOU ARE READING
𝐁𝐀𝐃 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃 💋 𝐉𝐊 21+ ( Complete )
FanfictionDon't Copy My Work 🚫 sinhala jeon jungkook 21+ love story ff 💋❤️ Published 2021/06/24