නෑ නෑ.. මේ sweet coffee බබා.. ඔයාට හොදයි.. ඔහොම ඉදගන්නකො... අජුම්ම අරං එයි මං මේක washing machine දාලා එන්නම්... 😊
සෙටියෙන් ඉදගත්ත කුකිය කෙල්ලගෙ නලලට කිස් එකක් තියල ශීට් එක අරං පහලට ගියා...
......................................ආපහු කුකිය උඩට ආවෙ අජුම්මා හදල දුන්න කෝපි එකයි.. වෝටර් බෑග් එකයි අරං.. ඒක ටේබල් එක උඩින් තියල ඇදට තව බෙට් ශීට් එකකුත් එලපු කුකිය කෙල්ලව ඇදට එක්කං ඇවිල්ල හාන්සි කලා...
" බබා.. ඔයාට අමාරුයිද ගොඩක්... " 😕
" ම්ම්ම්... බඩ රිදෙනවා.. "😓
" ම්ම්.. දැන් අඩු වෙයි... " 😊
කුකිය එහෙම කිව්වෙ බෑග් එක කෙල්ලගෙ බඩ උඩින් තියල..
" මේකත් බොන්න ලෙමනුත් දාල තියෙන්නෙ "😕කෝපි එකත් කෙල්ලට පෙව්ව කුකිය එයාට නින්ද යනකල්ම ඔලුව අත ගගා උන්නෙ අද office යන එකත් cancel කරල...
ටික වෙලාවකට පස්සෙ කෙල්ලට ඇහැරෙද්දි කුකී එයාගෙ උරහිසේ බෙල්ලත් කඩාගන හොදටම නිදි...
කෙල්ල හිමීට කුකීව එයාගෙ ඔඩොක්කුවට අර ගත්තෙ බෑග් එක බිමට දාලා....
කොල්ලත් නින්දෙන්ම හරිබරි ගැහිල ඔලීගෙ උකුලෙ සැපට ඇල උනා..නින්ද ගිහාමනම් හොදයි.. නැත්තම් අනිත් වෙලේට මගෙන් අහකට යන්නෙම නෑනෙ... මං ගොඩක් වාසනාවන්ත ඇති ... ඔයා වගේ මට ගොඩාක් ආදරේ කරන කෙනෙක් හම්බෙන්න..
සරංහේ ඔප්පා... ☺️කුකීගෙ ඔලුව අත ගගා එහෙම හිතපු කෙල්ල එහෙන්මම පාත් වෙලා කුකීගෙ ඔලුව සිපගත්තා....
තවත් සති කිහිපයක් මෙහෙම අපූරුවට ආදරනීය ලෙස ගෙවිල ගියා... දවසක් කුකී උදේම ලෑස්ති උනේ office යන්න..
" princess පරිස්සමට ඉන්න.. මං එනකල්... හදිස්සියක් උනොත් කතා කරන්න... " 😊
කෙල්ලගෙ නලලින් හාදුවක් තිබ්බ කුකී කාර් එකට නැගල ආපහු පස්ස බලද්දි කෙල්ල නෑ... එයා වෙනදටනම් ටටා දාන්න බලං ඉන්නව.. කුකියට අව්ල් ගිහින් shutter එකෙන් එලියට ඔලුව දාල බැලුව කෙල්ල ඇත්තටම නැද්ද කියල.
බලද්දි එයා බිම වැටිල කලන්තෙ දාලා...
දඩස් ගාල දොර ඇරගෙන එලියට ආව කුකිය කෑ ගහගෙන කෙල්ලව උස්සල අතට ගත්තා...
YOU ARE READING
𝐁𝐀𝐃 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃 💋 𝐉𝐊 21+ ( Complete )
FanfictionDon't Copy My Work 🚫 sinhala jeon jungkook 21+ love story ff 💋❤️ Published 2021/06/24