Taehuyng pov
මන් එයාව මුලින්ම දැක්ක දවස මට හරියටම දිනේ මතක නෑ...
ඒත් ඒ දවස මට කවදාවත් අමතක වෙන එකක් නෑ...
හීනි දිග ඇස්... පිරුනු තොල්... ලස්සන මූන....ඔව් එයා ලස්සනයි... හුගක් ලස්සනයි...
"මේ ඉන්නෙ කිම් සොක් ජින්... එයා තමා වැඩිමල්ම.."
නම්ජූන් හියුන්ග් එයාව අදුන්වලා දෙද්දි මන් එයා දිහාම බලන් හිටියා...
"යෙප්පුදා..."
මට එහෙම කියවෙන්නැති... ජින් හියුන්ග් හිනා උනා...
ඇයි එයා හිනා උනේ කියලා මම දැනගත්තෙ පස්සෙ... එයා ආසයි එයා ලස්සනයි කියලා කවුරු හරි කියනවා අහන්න..
ඒක මට කිව්වෙ ජිමිනි...
ඉතින් එදා ඉදන් ජින් හියුන්ග් ට ලන් වෙන්න ඕන උන නිසාම මම එයාව වර්නනා කලා....
බොරුවට නෙමෙයි.... එයා ඇත්තටම ලස්සනයි....
♡︎♡︎♡︎
YOU ARE READING
𝙳𝙾𝙽𝚃 𝙱𝙴 𝙷𝙰𝙿𝙿𝙸𝙴𝚁 | ᴛᴀᴇᴊɪɴ
FanfictionⒸ︎Ⓞ︎Ⓜ︎Ⓟ︎Ⓛ︎Ⓔ︎Ⓣ︎Ⓔ︎Ⓓ︎ I'm selfish, I know, I can't let you go So find someone great but don't find no one better I hope you're happy, but don't be happier ㋛︎