CHAPTER 1 💥

10.8K 734 148
                                    




😈 ÷ තමුසෙ තාම ලෑස්ති නැද්ද මට ගැන කියන්න... කතා කරපන් උඹ හිතුවද මම කිරි දෙන අම්මා කෙනෙක් කියලා තොපි වගේ හු$#&*@ හැත්ත නළව නළව ඉන්න.... කට ඇරලා කතා කරපන්... කටු කන බල්ලා...

🥷 ÷ අනේ..... මු... කුත්.... කරන්න එපා.. ආව්.... ම්ම්ම්ම් රි... දෙනවා ... කියන්නම්... අනේ මට යන්... දෙන්න මන් වඳි.... න්නම්..

🧒 ÷ V control your self මූ මැරුණොත් කොහොමද අරූ ගැන දැන ගන්නේ.. පොඩ්ඩක් ඉවසීමෙන් වැඩ කරනවා.

ඒ ආපු කෙනා V ට කෑ ගහගෙන ගියේ... V ගේ ඉස්සරහා ඉඳගෙන ඉන්න මනුස්සයා V කරන වැඩ වලට විලාප දිදී කෑ ගහන එක ඉවසන් ඉන්න බැරිම තැන...

V ÷ සුගා තමුසෙ කියන්න ඕනේ නැහැ මට කරන්න ඕනේ ඒවා... පල යන්න කට පියාගෙන... ආයේ උඹට මම කියන්නේ නැහැ එක පාරක් කිව්වා පල 😑 V සුගා දිහා නොබලාම එහෙම කියලා අර මනුස්සයගේ අත් එයාගෙ අත් අතරට අරන් හිනාවක් දැම්මේ ඒ කාමරේ දොර ගලවලා දාන්න තරම් හයියෙන් වහගෙන සුගා යද්දිමයි.. අර මනුස්සයගේ අතේ ඇඟිලි දිග ඇරලා පොඩි ඇඟිල්ලෙන් කෑල්ලක් V කපලා දැම්මේ කිසිම අනුකම්පාවක් නැති අමනුස්සයෙක් වගේ...

V ÷ ඉතින් මට දැන්වත් කියනවද?? පුංචි මහත්තයා.. 😏

🥷 ÷ හරි .. කිය.. න්නම්.. අනේ... මු.. කුත් ... රන්.. එපා..

V ÷ ම්ම්ම් කියමු බලන්න 😏

🥷 ÷ මා.. ර්..... O_oක්....... මාර්ක් තමා හැමදෙයක්ම මට කරන්න කිව්වේ.. ඒක කියලා කට ගන්න හම්බුනේ නැහැ V ඉඳගෙන හිටපු තැනින් නැවතිලා අර මිනිහගේ නළල ටම වෙඩි තියලා ඒ කාමරේන් එළියට ගියා.

𝙰𝙱𝙳𝚄𝙲𝚃𝙴𝙳 𝙻𝙾𝚅𝙴  [ completed ] Where stories live. Discover now