A/T HIGH SCHOOL 🏫
යා මූසලයා බැහැපන් බිමට.. කොන්ද කඩන්න ද හදන්නේ මගේ 😑😑
අපෝ මොනාද චිමී කෑ ගහන්නේ මන් විහිළුවක් කරන්න ගියේ අලේ 🥺
Jimin ÷ ඔයාට තාම විහිළු ද අනේ මතක නැද්ද ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනල්ලා කියලා... 😒
Jk ÷ මන් දන්නෝ ඉතින් ඒ කියලා මොනා කරන්නද... කෝමත් මට ගෙදරින් හොයලා දෙන කෙනෙක් තමා මැරී කරන්න වෙන්නේ....
Jimin ÷ ඔයාගෙ හිතේ ආසාවක් නැද්ද කුකී ඔයා ආදරේ කරන කෙනාව මැරී කරන්න ම්ම්ම්
Jk ÷ අපි ඒ ගැන දැන් කතා නොකර ඉමු චිමී මට ඔම්මටයි, අප්පටයි විරුද්ධ වෙන්න බැහැ නේ... මන් කියලා මුනා කරන්නද 🥺 මේ උයා අපේ ගෙදර එනෝද අද... හෝම්වර්ක් ගොඩයි අප්පා ඔය ටික මම තනියම කළොත් හෙට උදේට නැගිටින්න වෙන්නේ නැහැ... ජන්කුක් ළඟට ආපු ජිමින් ජන්කුක් ගේ කම්මුල් මිරිකන ගමන්...
Jimin ÷ අම්මේ හරි ඉතින් මේ කොලු පැටියගේ හුරතලේ... එහෙම කියලා හයිස්කූල් එකේ ගේට් එක ලඟට ආපු ජිමින් එයාට ගෙදර එන්න එවලා තිබුණු කාර් එක හරවලා යැව්වේ ජන්කුක් ලගේ ගෙදර යන නිසයි... විනාඩි විස්සක ට විතර පස්සේ ජන්කුක් ලගේ ගෙදරට ආවා.....