අද දෙසැම්බර් 30 අවුරුද්ද ඉවර වෙන්නත් කිට්ටුයි. අද විශේෂ දවසක් අද තමා ටේ ගෙ උපන්දිනේ. ටේ නම් උදෙන්ම කොම්පැණි එකට ගියා.කුකී සුගා, හොබි තුන්දෙනා එක්කම එකතු වෙලා surprise පාර්ටි එකක් arrange කරනවා.Kookie ÷ සුගා හියුන් ඕක ඔතනින් නෙවේ අන්න අතනින් එල්ලන්න අලෙ. කුකී එහෙම කිව්වේ පුටුවක් උඩ නැගලා සැරසිලි එල්ලන සුගාට.
Suga ÷ ඔච්චර කියන එකේ ඔයා ඇවිල්ලා එල්ලුවනම් හරිනේ කුකී...
Kookie ÷ මට උස නැහැ නේ හියුන්..
Suga ÷ එහෙනම් කියවන්නෙ නැතුව ඉන්න මන් කැමති තැනින් මන් එල්ලන්නේ.
Kookie ÷ නිදා ගන්න විතලනේ දන්නේ. කියලා කුකී හිමීට මිමිනුවා.
Suga ÷ මොනාද මුණු මුණු ගගා කියන්නේ...
Kookie ÷ මුකුත් නෑ සුගා හියුන්..
Hobi ÷ කුකී එන්න පොඩ්ඩක්... කුස්සියේ ඉඳන් කේක් එක හදන හොබි කුකී ට කතා කළේ. කේක් එක හදලා ඉවර උනාම කුකී ට කතා කරන්න කියලා කුකී හොබි ට කිව්ව නිසා.
Kookie ÷ වාව් හොබි හියුන් ඒක ලස්සනයි අලේ ටේටෙ හියුන් කැමති වෙයි අනිවාර්යයෙන්ම..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
හවස 6:30 ටත් කිට්ටුයි දැන් ඒත් තාම ටේ නැහැ. කුකී ලා ඔක්කොම ලෑස්ති කරන් බලන් හිටියේ ටේ එනකන්.. ටිකක් වෙලා බලාගෙන ඉද්දි ටේ ගෙ කාර් එකේ සද්දේ ඇහෙනවත් එක්කම කට්ටියගෙ මූණු වලට හිනාවක් ආවා. ටේ ගේ ඇතුළට එද්දි කලුවරම කලුවරයි. ටේ බිත්තිය අත ගගා switch හොයනවා. ටේ lights ඔන් කරපු ගමන්.....
![](https://img.wattpad.com/cover/287872527-288-k853197.jpg)