- 01 -

741 126 3
                                    

" අන්‍යොහෙසෙයෝ! කොහොමද ඉතින් ? "
ඈත ඉඳන්ම කෙනෙක් හිනාවීගෙන අත වනමින් එනවා පෙණුනත් හරියටම අඳුරගන්න කණ්ණාඩි දෙක දාගත්තා.
දැකපු කෙනා හිතපු කෙනාමද බලන්න මං ආයෙත් ඇස් පිහිදාලා බැලුවා.

ඔව්, ඒ තේහ්‍යුන්ම තමා... තාමත් පරණ විදිහටම එයා ආසම කළු පාට ශර්ට් එක ලස්සනට ඇඳලා , එයාගේ බොක්සි ස්මයිල් එකෙන් මූණත් පුරවගෙන මන් ඉන්න පැත්තට ආවා. පරණ විදිහටම උණත් කොණ්ඩ ගස් කිහිපයක් සුදු වෙලා තිබුණා. අවුරුදු දොළහකට කලින් අපි අපේම වුණු සුන්දර කාලයක් තිබ්බා. ඒ අතීතය විදුලියක් කොටනවා වගේ ඇස් ඉස්සරහ පෙනිලා නොපෙනිලා ගියා....
මගෙන් උත්තරයක් නැති හින්දමද මන්දා එයා අයෙත් මගේ ඇස් වලට එබුණා...

***

***

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_MatheeJM_

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


_MatheeJM_

Waiting || VMIN || Oneshot ✔️Where stories live. Discover now