බිල් එක පේ කරලා එළියට එද්දිම වැස්ස නැවතිලා ආයෙත් ඉර පායලා තිබ්බා.
මගේ මූණේ කවමදාකවත් නොදැකපු හිනාවක් ඇඳිලා තියෙනවා මං කැෆේ එකේ වීදුරුවෙන් දැක්කා. වීදුරුවෙන් එහා පැත්තේ වාඩි වෙලා හිටිය තේහ්‍යුන්ගේ ඇස් කඳුලින් පිරෙනවා මං දැක්කා.
ආයෙත් ඒ ඇස් නොබලම මං කෝච්චි පාරේ ඉස්සරහටම ඇවිදගෙන ගියා...
ඈතින්.... බලා යන දුම්රිය පළවෙනි වේදිකාවෙන් පිටත් වීමට නියමිතයි කියනවා හීනෙන් වගේ ඇහුණා...
අතේ ගුලි වුණු තේහ්‍යුන්ගේ මාලෙත් එක්කම මං එතනම වාඩි වුණා...
ඉතින්,
මං යන්නම්....🍂එක අන්තිම වතාවක් තුරුලු වෙන්න මට..
එක අන්තිම වතාවක් හාදුවක් දෙන්න මට...
එක අන්තිම වතාවක් ආදරෙයි කියන්න මට...
ඒ මතකය ඇති මට ඔබ වෙනුවෙන් මියැදෙන්නට...
නිමි. 🍁________________________________________________________________
මේක ලිව්වේ _Sugarandsprite_ ගේ රික්වෙස්ට් එකකට.
හිතට දැණුනු දේ කියාගෙන යන්න.
පරිස්සමින් ඉන්න.
_MatheeJM_
Cover by :- Lali_za4
VOCÊ ESTÁ LENDO
Waiting || VMIN || Oneshot ✔️
Fanficඑක අන්තිම වතාවක් හාදුවක් දෙන්න මට... එක අන්තිම වතාවක් තුරුලු වෙන්න මට... එක අන්තිම වතාවක් ආදරෙයි කියන්න මට... ඒ මතකය ඇති මට ඔබ වෙනුවෙන් මිය දෙන්නට... Start Date :- 14/ 10/ 2021 End Date :- 14/ 10/ 2021