- 02 -

510 127 2
                                    

" අන්‍යොන් !" මං වචන පැටලෙව්වා..

මං දිහා කොකෙක් වගේ බෙල්ල නවන් බලන් හිටපු එයා,

"මේ බලන්න තාමත් ඒ වගේමයි. ඔයා නම් හැදෙන්නෙම නෑ. ඇස් පේන්නැති වෙලා මොකක හරි හැප්පුණාම තේරෙයි. "

මට රවලා අනවසරයෙන් මගේ කණ්ණාඩිය ගළවගත්ත තේහ්‍යුන් එයාගේ ලේන්සුවෙන් හොඳට පිහිදාලා ආපහු මගේ ඇස් දෙකට දැම්මා.

" හ්ම්ම්.. දැන් හරි. අපි මිල්ක්ශේක් එකක් බොමු. ඔයා ආසම විදිහට චොක්ලට් එකක්. " එයා ඇහැක් ගහලා හිනා වුණා.

මට වචනයක් වත් කියන්න නොදී එයා මාවත් ඇදගෙන කැෆේ එකකට රිංගුවා.

***

_MatheeJM_

Waiting || VMIN || Oneshot ✔️Where stories live. Discover now