😇Chapter 1😇

429 50 9
                                    

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

"මම අයෙත් ආවා එහෙනම් මගේ සතුට වගේම දුක මතක පිරුණු තැනට ඔයා එදා ඒ වගේ දෙයක් මන් ගැන හිතුවේ නැත්තන් අපි දෙන්නා තාමත් සතුටින්. ඔයා දැන් සතුටින් ඉන්නවද මම නැතුව 🥲මම එහෙම හිතනවාමැණික . අවුරුදු 5කට කලින් මම මෙහෙන් පිටත් උනේ මගේ අදුරු මතක ඔක්කොම මකල දාන්න ඒත් ඒවා ආයෙම උඩට මතු වුනා සෝල් දැක්කම. මේ තේයෝන්ග් ආවා ආයෙම එහෙනම්.
.
.
.
.
.
.
.
.
.

" අද තමයි මම මාසෙකට පස්සේ මගේ චුටි ප්‍රින්සස්ගේ මුණ බලන්නේ වීඩියෝ කෝල් අරගෙන ගිරවී වගේ කියෙව්වට එයත් මම එනකම් මග බලාගෙන ඇත්තේ ඔව් ඒ මගේ ප්‍රින්සස් මිනූ මම පාර්ක් ජිමින් 🙂"

"  අප්පා............. "

ඔය එන්නේ කිව්වා වගේම 😁

" ඉන්න මිනු දුවන්න එපා ඔම්මට දුවන්න බෑ "

" මගේ චුටි ප්‍රින්සස් කොහොමද ඉතින් අප්පා නැතුව පලුවෙන්ද හිටියේ "

" ඔව් අප්පා නැතුව පාලුවෙන් හිතියේ ඔම්මා සෙල්ලම් කලන්න එන්නෙත් ලෑ "

" හරි හරි දැන් අප්පා ඉන්නවනේ "

" අම්මෝ මිනූ පොඩ්ඩක් හිමිට දුවන්න බැරිද ඔම්මට මහන්සි "

" හපෝ ඕම්මත මේ චුත්ත දුල දුවලා මහන්සිත හූ...... ඔම්මා බබෙත් වෙලතේ 😂"

" අපෝ ප්‍රින්සස් පැහිල තියෙන තරන් මම නැති ටිකට "

" ඔය කුකියා තමයි ඔක්කොටම මුල "

" කෝ ඌ ආවේ නැද්ද "

" ඉන්නවා යකෝ මම තාම මලේ නෑ 🤣"
.
.
.
.
.
.
.

මම එයාපොට් එකට ආවා විතරයි කවුරු හරි ළමයෙක් අප්පා කියාගෙන දිව්වා මම ඒ පැත්ත හැරිලා බැලුවේ පුරුදු කට හඩක් ඇහුන නිසා

"ඉන්න මිනු දුවන්න එපා ඔම්මට දුවන්න බෑ "

ඔව් ඒ මම දැනටත් මගේ පනටත් වඩා ආදරේ කරන මගේම මින්හි. එතකොට එයා මාව අමතක කරලද කොහොම හරි එයා දැන් සතුටින් මට‍ ඒ ඇති ඒත් කවුද එයාගේ හස්බන්. ඒ මම හිතන කෙනාමද නැත්තන් මම දකින්නේ හීනයක්ද. නෑ ඒ මගේ හොදම යාළුවා ජිමින්. ඔව් මට විශ්වාසයි මට වඩා හොදට ජිමින් එයාව බලාගනී.😪එතකොට කුකී ඉන්නෙත් මෙයාලත් එක්කද
.
.
.
.
.
.
.
.
.
.
.
.

😇THE TRUTH 😇(completed )KTH Where stories live. Discover now