😇Chapter 3😇

211 46 5
                                    

🐯කියවලා ඉවරනම් කෑම කමුද

💜අනේ ඉතින් මාව ගන්නකො
____________________________________________

එහෙම කියලා මින්හි අත් දෙක දිගඇරලා ටේ දිහා බැලුවේ පොඩි එකෙක් වගේ. දෙන්නත් එක්ක කෑම කන්න පටන් ගත්තා.

" අම්මේ මෙයාගේ කෑම වල රස මටනම් මෙච්චර රසට කෑම හදන්න බෑ හොදේ "

කාලා ඉවර වෙනකනුත් මින්හිගේ කියවිල්ලනම් නැවතුනේ නෑ කෑම කටේ තියාගෙනත් කියවනවා.

💜මට නිදි මතයි මම නිදියෙනවා පිගන් හෝදලා ඔයා නිදාගන්න ගුඩ් නයිත් වලි කොටියෝ......

(🐯ඈ යකෝ බැදලා ගැනියෙක් ගෙනාවේ මම ඒකිගේ වැඩ කරලා දෙන්න ඈ 🥴)



Tae pov

පස්සත් උඩ දාගෙන නිදියන් ඉන්න හැටි ෂිට් එක පෙරවාගෙනත් නෑ. සීතලයි නේද කියලා ෂිට් එක පෙරවන්න හදනකොට ඇදල ගත්තේ නැතැ  මාව. ඒ මේකි මට හොරෙන් බීලා නේද

" සීතලයි යන්න එපා අනේ "

යකෝ සිතල නිසානේ ඒන්නම් ෂිට් එක පෙරවන්න හැදුවේ. බදාගත්තා නේද ඒ ගමන හොද වෙලාව කාමරේට මම ආවේ වෙන එකෙක් ආවනම් මොනවා උනත් මගේ ගැනිනේ. ඒත් ඉතින් වෙන කවුද මේ ගෙදර ඉන්නේ. ඔන්න ඔහේ මෙතනම නිදාගන්නවා.

Minhi pov

ඔලුවත් රිදෙනවා. හුටා ඊයේ මිනිහට හොරෙන් අඩියක් ගැහුව නේද ඒත් ඊයෙනම් හොදට නිදාගත්තා. කවුද බන් මේ ඇග උඩ ඉන්න අලියා. ඒ අඩේ මේ මගේ හස්බන්ඩා නේද යකෝ. හිටපන් කරන්න හොද වැඩක්

"ආව්......."

ඊයේ රෑ මොකද්ද උනේ ඇයි තමුසේ මෙතන නිදාගත්තේ. කියනවා ඉතින් ඉක්මනට

" වෙන්න ඕන දේවල් ඔක්කොම ඊයේ උනා "

මොනවද ඒ වෙන්න ඕනේ දේවල්

" අපි අපේ උනා සරලව කිව්වොත් දැන් සම්පුර්ණයෙන්ම ඔයාව අයිති මට විතරයි "

එහෙම මගුලක් උනානම් මට අමාරුවක්‌ තියෙන්න එපැයි එහෙම එකක්‌ නෑනේ

" ඒ මගේ දක්ෂතාවය තමයි "

ඉහිම් ඉහිම් 😪........

" ඒ ඒයි මොකෝ මේ අඩන්නේ "

ඈ........ ඔම්මා මූ මාව කෑවා........ හුවෑ..... මට දැම්ම බබ්බු නලවන්න බෑ මම දන්නෙත් නෑ....ඔම්මා...... 🤧මගේ බඩත් ලොකු වේවි.. මම කැත වේවි ඈ.. ..

😇THE TRUTH 😇(completed )KTH Donde viven las historias. DescÃēbrelo ahora