😇Chapter 8😇

191 43 14
                                    

🐰එච්චර ඉක්මනට යන්න බැරි වෙයි මෙහෙ කම්පැනි එකේ වැඩත් කාට හරි බාර දෙන්න වෙයි.

🐥මට මාසයක් කල් දියන් මචන් මම ඔක්කොම හදලා දෙන්නම්

__________________

මාසෙකට පස්සේ ටේ චයිනා ගියේ එයාගේ නපුරු මතක හැම එකක්ම අමතක කරන්න හිතාගෙන

( මෙතන ඉදන් තියෙන්නේ වර්තමානය මුල් ටික මතක නැත්තන් දෙවැනි චැපිය පැත්තේ ගිහින් එන්න 🙃)

🐯= ටේ
💜= මින්හි
🐥= ජිමින්
🐰= කුකී
🌸= මිනු
💥= ටීනා
😈= බින්

නැවත වර්තමානයට...........

No one pov

අතීතය ගැන හිත හිත හිටපු මින්හිට නින්ද ගිය වෙලාවක් දන්නේ නෑ. උදේම මින්හි නැගිට්ටේ මිනු නැගිටින්න කලින් උදේ කෑම ටික හදාගන්න ඕන නිසා.

🐰නූනා..............

💜මොකෝ මේ උදෙන්ම නැගිටලා කෝ ජිමින්

🐰නූනා.................

💜මොකෝ මේ අබරෙන්නේ මොකක් හ‍රි වැඩක් කරගන්නද

🐰නූනාමමකෙල්ලෙක්ටකැමතියිමමඅදඑයාටඒකකියන්න යන්නේඔයාගෙන්උදවුවක්ඕනේ 🙃

💜අම්මෝ කුකී මොකද්ද ඒ කිව්වේ 🙄

🐰අනේ නූනා මට ඔයාගෙන් උදව්වක් ඕනේ

💜අනේ ඉතින් කියන්න මම කුකීට නොකරන උදව් තියේද

🐰කෙල්ලෝ සාමාන්‍යයෙන් කැමති මොන වගේ දේවල් වලටද

🐥දෙන්නත් එක්ක මොනාද කුමන්ත්‍රණය කරන්නේ

🐰හ්යුන්ග්ව මරලා රජකම ගන්න 😂

💜😂😂😂

🐥මාව විහිළුවක් වගේ පේනවද ☹️

💜අනේ නෑ 😂ජිමින් පුළුවන්නම් මිනුව එක්කන් එන්නකෝ එයා නර්සරි යන්නත් ඕනේ

🐥හා හා මම එක්කන් එන්නම්
















🌸ඕඕ...... ප්‍රින්සස් ප්ලේන් යනෝ....... බෘම් බෘම්......

🐥ඔන්න ප්ලේන් එක කුකීගේ ඔලුවට ලෑන්ඩ් කරන්න හදන්නේ...

💜මිනු...වැටෙයි බලාගෙන

😇THE TRUTH 😇(completed )KTH Where stories live. Discover now