🐯ජිමින්නා........... 😢😢😢😖😖😖
_____________________________________
අවුරුදු පහකට පසු
( ඔව් කාලේ පියැබුව 😂)
Tae pov
ඔව් ජිමින් ඇස් පියාගෙන අවුරුදු පහක් ගිය. උබ ඇස් පියගත්තට පස්සේ ගොඩක් දේවල් වෙනස් උනා බන්. අපේ කුකියා iu ව මැරි කරා දැන් එයා අප්පා කෙනෙක් වෙන්න ලගයි.
💜ටේ........
🐯ඇයි මින්හි කතා කරේ
💜බබාලා දෙන්නට එන්න කියන්න
🐯ජිහෝ...... නුනවත් එක්කන් එන්න
ඔව් අපේ පවුලට තව සාමාජිකයෙක් ආවා. එයා තමයි අපේ කොලු පැටිය ජිහෝ.
👶ජිහෝ
👶අප්පා.........
🐯ඇයි මැණික
👶නුනා එන්නේ ලෑ
🐯එන්නකෝ අපි බලන්න යමු
🌸🥺🥺
💜අනේ මිනු ඇයි මේ
🐯ඒක තමයි මමත් බලන්න ආවේ
🌸චිම් අප්පා ආයේ එන්නේ නැද්ද 🥺
🐯අනේ ඒකටද මේ අඩන්නේ අපි එයාව බලන්නනේ මේ යන්නේ ඔයාම එයාගෙන් අහන්නකො
🌸මම ඕගොල්ලෝන්ගෙන් ඇහුවා කියලා කියන්න එපා හොදේ ඔම්මා
💜ඒ මොකෝ ඒ
🌸නෑ අප්පා යනකොට මට කිව්වා එනකන් ඕගොල්ලෝන්ගෙන් අහන්න එපා කියලා
🐯අපෝ පණ්ඩිත කෙල්ල යමු යමු
👶යමු..... බෘම් බෘම්.........
ටේ, මින්හි බබාලා දෙන්නවත් එක්කගෙන ආවේ..........
YOU ARE READING
😇THE TRUTH 😇(completed )KTH
Romance🐥ඒත් ඇත්ත දැනගත්ත දවසට මිනූ මේ අප්පට ආදරෙ කරන හිතින්ම වයිර කරයි. මින්හි වගේම ටේත් මට වයිර කරයි නේද කුකී 🐰මම හිතන්නේ නෑ.හ්යුන්ග්, නූනා වගේම මිනුත් හරි අහිංසකයි