🐰නූනා බඩගිනි හලෝ
💜අපෝ ඉන්න ඉන්න කෑම හදනකන්
____________________________________________
Minhi pov
කෑමත් කාල තුන්දෙනා එක්කම නිදාගන්න ගියේ දැනුනු මහන්සිය නිසා
🐥මින්හි එක එක දේවල් හිත හිත ඉන්නේ නැතුව නිදාගන්න හොදද
හා හරි ජිමින් ගුඩ් නයිට්
🐥ගුඩ් නයිට්
ඔව් ජිමින් හරියට මම මිනූ ගැන ගැන වද වෙනවා. ඉස්සර මිනු රෑට ඇහැරිලා අඩයි කියලා අපේ රූම් එකේම බිම නිදාගත්තා පස්සේ මම කියලා කියලා අපිට එහා පැත්තේ රූම් ඒකේ තමයි දැන් ඉන්නේ. මොනවත් නොහිතා නිදාගන්න කිව්වට මම තනි වෙන හැම වෙලාවකම මම මගේම අතීතයේ අතරමන් වෙනවා
අතීතයට......
Minhi pov
අපි වෙඩින් එක ඉවර වෙලා කෙලින්ම ආවේ හොටෙල් එකට
🐯වොෂ් එකක් දාගෙන ඉක්මනට එන්න මමත් වොෂ් දාන්න ඕනේ
💜මට දැම්ම වොෂ් දාන්න වෙන්නේ නෑ පේනවනේ මේ කොන්ඩේ තියෙන කටු
🐯එහෙනම් ඉතින් මම මුලින් යන්නම්
මම කොන්ඩේ කටු ගලව ගලව කිව්වම ටේ බාත්රූම් ඒකට රිංගගත්තා. මුගේ ලොකුකම බලනවකො මම බලෙන් බැදගත්ත වගේනේ මු කතා කරන්නේ 😒
ඔව් මේක අපේ කොම්පැනි වල ශක්තිමත් බව වැඩි කරන්න කරපු වෙඩිමක් අපේ අප්පල හොද යාලුවෝ ඒකේ ප්‍රතිපලේ තමයි මේ
මගේ හීන ලෝකෙන් එලියට ආවේ බාත්රූම් ඒකේ දොර ඇරෙන සද්දෙට 🤤අම්මෝ මෙයාගේ සුදූ කොල්ලෙක්ට මෙච්චර ලස්සන වෙන්න පුලුවන්ද 🤤
No one pov
බාත්රූම් එකෙන් එලියට ආපු ටේ හිටියේ ටවල් එක පිටින්. තෙමුණු කොන්ඩෙන් වැටෙන වතුර බින්දු නිරුවත් උඩු කය දිගේ ගලාගෙන යන හැටි මින්හි බලාගෙන හිටියේ වශී වෙලා වගේ
🐯අහ්හ් අහ්හ් මොකද කන්න වගේ බලන් ඉන්නේ වැඩේ ඉවරනම් ඉක්මනට නාගෙන එනවා මට නිදි මතයි
(💜තමුසෙට නිදි මතයි කියලා මම මොනවා කරන්නද 😑අනික මමත් මනුස්සයෙක්නේ ඔහොම ආවම කාටද බලන්න නොහිතෙන්නේ )
YOU ARE READING
😇THE TRUTH 😇(completed )KTH
Romance🐥ඒත් ඇත්ත දැනගත්ත දවසට මිනූ මේ අප්පට ආදරෙ කරන හිතින්ම වයිර කරයි. මින්හි වගේම ටේත් මට වයිර කරයි නේද කුකී 🐰මම හිතන්නේ නෑ.හ්‍යුන්ග්, නූනා වගේම මිනුත් හරි අහිංසකයි