😇Chapter 6😇

206 46 33
                                    

ටේ කෝල් එක ඉවර වෙලා කාමරේ පැත්තට එනකොට කවුරු හරි අඩන සද්දයක් ඇහුන නිසා පොඩ්ඩක් හොදට අහගෙන හිටියා.

" ඔම්මා.... 🤧මාව... බැදපු.. එකාට.. කෙල්ලෝ... දහයක් විතර ඉන්නවා.... හුවෑ... 🤧"

🐯හුටා මේ මාගේ සුන්දර වයිෆ් කැටේ නේද අඩන්නේ පොඩ්ඩක් බලන්න ඕනේ

දොර ලොක් කරලා නැති නිසා තල්ලු කරපු ගමන් අරුනා

🐯අඩන්කොට දොර ලොක් කරගන්න බැරිද ආ 😂

💜මම ඔයාත් එක්ක තරහයි ☹️

🐯ඇයි දැන් මගේ වයිෆ් මාත් එක්ක තරහ 😄

💜අර දැන් කවුද කතා කරේ

🐯ඒ කතා කරේද. ඒ ජිමින්

💜ඔයා බොරු කියන්නේ... ☹️ඔයා මොකටද ජිමින්ට සරන්හේ කියන්නේ 🤧

🐯අපෝ ඒකටද මේ අඩන්නේ😂😂😂😂 අම්මෝ ඔන්න හොටුත්😂😂 එනවා පිහද ගන්නකො😂😂 මම කියන්න වෙච්ච දේ

💜හ දැන් කියන්නකෝ 🥺

Flashback

📞

🐯 අඩෝ මට පොඩි උදව්වක් ඕනේ

🐥අබරෙන්නේ නතුව කියපන් ඉතිම්

🐯කෙල්ලෙක්ට කැමැත්ත කියන්නේ කොහොමද බන්

🐥උබ ඒ ගමන ඩබල් ගේම් ගහන්නද හදන්නේ

🐯අහපු එකට උත්තර දීපන්කො

🐥මම කියන විදිහට කියපන්කො එහෙනම්

🐯හා

🐥මැණික......

🐯මැණික

🐥අපෝ බන් බෝම්බ ගහන්න වගේ ඔහොමත් කතා කරනවද ☹️

🐯කොහොමෙයි දැන් කියන්න ඕනේ

🐥පොඩ්ඩක් රොමැන්ටික් විදිහට කියපන්කො

🐯දන්නේ නැති නිසා අහන්නේ කොහොමද එහෙම කියන්නේ

🐥අපෝ තෝනම්. මෙහෙමයි කෙල්ලට කිස් ඒකක් එහෙම දීලා පොඩ්ඩක් ලගට වෙලා. ලස්සනට කොල්ලෙක් වගේ කියපන්කො

🐯උබ දැන් කියන්නේ මම ගෑණි වගේ කියලද 🙄

🐥රෙද්දක් අහන්නේ නැතුව එක පාරක් කියපන් බලන්න

🐯සරන්හේ මැණික කවදාවත් මාව දාලා යන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න.

😇THE TRUTH 😇(completed )KTH Where stories live. Discover now