☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"ඔම්මයි අප්පයි කොයිද හලාබොදි?"
ජන්කුක් ජිමින් යුවලට දාව උපන් දරු පැටියා ජිනීසුට ලබන මාසෙ අට වෙනිදට අවුරුදු දෙක සම්පූර්ණ වෙනවා.
"අප්පා ගමනක් ගියානෙ චූටි. හරාබොජි එක්ක ඉන්න අකමැතිද?"
"අලේ ලෑ හලාබොදි. මම ලිකල් ලේ අප්පා ගැල ඇවුවේ."
"හරි හරි මම දන්නවා. මගෙ චූටි කෙල්ල අප්පලා එනකම් දග නොකර ඉන්න ඕන හොඳද?"
"හලි!! හලාබොදි මත අයිස්සිම් ඕල."
"සීතලයි චූටි. අයිස්ක්‍රීම් හොඳ නෑ මේ වෙලාවට."
"ඒලල් බලාලා මිල්ක් ඕල."
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"චිමී.."
ජන්කුක්ගේ උකුල උඩ ඔලුව තියාගෙන තරු ගනිමින් හිටපු ජිමින් ඒ හඬේ අයිතිකාරයාට අවදානය දුන්නා.
"ම්ම්ම්?"
"මම ඔයාට කවදා හරි ආදරෙයි කියලා තියනවද?"
තවමත් තරු වලට එල්ල වෙලා තිබුනු ඇස් දිහා බලන ගමන් ජන්කුක් තමන්ගෙ අත ජිමින්ගෙ සිනුදු ඇඳුම අතරින් එහෙ මෙහේ යැව්වා.
"නෑ."
"මම ආදරෙයි චිමී. ගොඩාක් ආදරෙයි. වචන වලින් විස්තර කරන්න බැරි තරමට."
එතනින් පස්සෙ නිහඬතාවක් ඇති උනේ ජිමින්ගෙ තොල් ජන්කුක්ගේ තොල් වලට හිර උන නිසා.
"මාත් ආදරෙයි ජන්කුක්!"
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
+ මෙලෝ රහක් නෑ නේද?
+ වෝටක් ඕන ;)
#coniglietto
YOU ARE READING
ʙʟᴀᴄᴋ sᴡᴀɴ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionNo longer make my heart vibrate... Then like this may be how?!