SOLDIER .......👲👲
🌞🌞🌞🌞
" ආව්.... හිමීට බබා...."
" ගොඩාක් රිදෙනවද බෝ බෝ....."
" නෑ බබා... මාර සනීපයි .... ඔය හා දත්දෙක ගලවලා දානවා මම ඉන්නවකො...."
" ඉතින් මොකටද එහෙනම් පස්පාරක් මට වද දුන්නෙ ....මගෙත් පස්ස නෑ වගේ තමයි ...."
පෙරේදා රාත්රියේ ශාන්ගේ හැපීම් වලට පින්සිද්ද වන්නට යීබෝගෙ උරහිස් දෙක මෙන්ම ගෙල දෙපස රතුවී ඉදිමී තිබුනි... දැන්මේ උදෑසනින් ශාන් ඒවාට බෙහෙත් ගල්වමින් සිටී..
" එන්න එහෙනම් පස්සටත් බෙහෙත් ටිකක් ගාන්න ..."
යීබෝ ඇසක් ගසමින් ශාන්ට කීවේය ...
" යන්න බෝ බෝ...... ඔයා බෙහෙත් ම ගායි ...."
ශාන් යීබෝට රවමින් යලිත් බෙහෙත් ගාන්නට පටන්ගත්තේය ...
" අහන්නකො බබා..."
" හ්ම්ම්ම්...."
යීබෝ ඇදමත හිදගෙන සිටි ශාන්ව ඔහුගේ කකුල් දෙක මතට ගත්තේය...ශාන් යීබෝගෙ ගෙලවටා අතක් යවා එතැනින් හිස තියාගත්තේය ..
" මම හෙට පාන්දර යනවා... බබා පපා එක්ක පරිස්සමෙන් ඉන්න.. අපේ දෙන්නෙක් මේ අවට ඉන්නවා තේරුනාද .... එළියට යන්න හිතන්නවත් එපා මැණික ... මම දවස් දෙකකින් විතර එන්නම්.... ".
" ඔයා ගියාම මට පාලුයිනෙ බෝ බෝ..."
ශාන් කෙදිරුවේය ...
" ඉතින් මටත් දුකයිනෙ මැණික ..... ඒත් යන්නම ඕනෙනෙ.... "
ශාන් යීබෝගෙ පපුව මතට වී සෑහෙන වෙලාවක් සිටියේය ....ඔහුට ඇත්තේ යීබෝ හෙට යන දුකම පමණක් නොවේ... සියලුම වඟකීම් ඔහු කරමතට ගෙන වේදනා විදීමද ශාන්ට දරාගත නිහැකිය ..
⏰ ⏰⏰⏰
අද දවස අතින් අල්ලා නවත්වන්නට තරම් යීබෝට සිතුනි... සතියක් පමණ ශාන්ගේ උණුසුමට වී හිද හෙට පාන්දර හිරුටත් පෙර යන්නට සිදුවීම නම් දරාගන්නට නොහැකිය .... දිනපතා එන්නට පුලුවන් උනත් එය අනතුරු දායක ය... මේජර් සෙන් වත් සාලයේ සැටියෙන් වාඩිකරවා යීබෝ ශාන් දෙදෙනාම ඔහු අසලින් බිම වාඩිවී සිටියේය ..
![](https://img.wattpad.com/cover/286704421-288-k647913.jpg)
YOU ARE READING
SOLDIER ... 👲👲 ( yizhan ff.... Complete )
Fanfiction❤️...... නපුරු උනත් ඔයා සංවේදී මනුස්සයෙක් බෝ.... 💚..... ආහ්.... ඒ ඇස්... මාව හොල්ලනවා..... ඉතින් නුඹ මට වෙන්න හෙවනක්.... ඉමක් නොපෙනෙන කතර අභියස ....