Next day morning 🌅
Jimin taewa එක්කරගෙන grave එකක් ලගට ගියා.
🐣tae ඔයා යන්න මම මෙතන ඉන්නම්
🐯ඒත් ඇයි jimin.ඔයාට එයාව බලන්න ඕනි නැද්ද
🐣එහෙම දෙයක් නෙමෙයි tae.ඔයාට එයත් එක්ක කතා කරන්න ගොඩක් දේවල ඇතිනේ.මම පස්සේ එන්නම්
🐯හම්
Tae එයා ගෙනාපු මල් බොකි එකත් තියලා එතනින් ඉදගත්තා.jimin එතනින් ගියේ tae ට තනියම ඉන්න දීලා
🐯ඔයා හොදින් ද ඔයා දැන් සතුටින්ද ඉන්නේ ඔයා ඇයි එහෙම දෙයක් කරේ.ඔ -ඔ යා නැතුව මම මේ අවුරුද්දම හිටියේ පාලුවෙන්.ඔ-යාට දැන් සතුටු ද ස-සතුටුද jungkook.please ආයෙත් එන්න කෝ....
Tae කෙනෙක් බලාපොරොත්තුවෙන් අවුරුද්දක්ම ගත කරා.ඒ වෙන කවුරුත් නෙවෙයි jungkook ව.එයා ආදරය නොකරපු ඒත් එයාට පණටත් වඩා ආදරය කරන jungkook.එයාට jungkook ගැන හිත හිතම එතනම නින්ද ගිහින් තිබුනේ.එයා එතනින් jungkook ගේ උණුසුම හෙවුවත් එයාට කවදාවත් jungkook ගේ උණුසුම හම්බවුනේ නෑ.
--------------------------------------------------------------------------------
In the pastඅද මම උදෙන්ම නැගිට්ටේ අලුත් college එකට යන පලවෙනි දවස නිසා.මම jeon jungkook
(Jk 🐰)
මම ගොඩක සතුටින් සින්දුවක් මුමුන මුමුන කෑම මේසෙ ලගට ගියේ ඉක්මනට college එකට යන්න ඕනි නිසයි.මම කෑම මේසයට යන කොට ඔම්මයි,අප්පයි,හියුනුයි කෑම මේසයට ඇවිත් හිටියේ.
මට හියුන් කෙනෙක් ඉන්නවා.එයා jeon seokjin.එයා doctor කෙනෙක්.
(Jin 🐹)
🐰 හියුන් ඔයා කීයටද ආවේ
🐹දැන් ටිකක් වෙලා කුක්
🐰ම්ම්ම්.
මම ගිහින් හියුන් ගේ ඔඩොක්කුවෙන් වාඩි වුණා
Mrs jeon දැන් ඇතිනේ හියුන් එකක්ක හුරතල් වුනා.හියුන්ට කෑම කන්න දෙන්න කෝ කුකී
🐰හරි ඔම්මා
Mr jeon අනෙ ඉතින් කුක්ට හියුන් ආවම අපිව මතක නෑ නේ.
🐰අනී එහෙම නෑ අප්පා
අප්පා මම අද හියුන් එක්ක college යන්නද🐹අහන්නද් දෙයක්ද කුක්.මම ගිහින් දාන්නම්
🐰i love you හියුන්
🐹i love you too කුක්
.............................................................................................
YOU ARE READING
painful past (Complete)
Fanfictionඅතීතය නිසා වේදනා විදින කෙනෙක් නැති වූ පුද්ගලයෙකුගේ ආපසු පැමිණිමක් බලාපොරොත්තු වන පුද්ගලයෙක් ඔහුගේ බලාපොරොත්තු ඉටුවේද Start *-* 2021.11.02 End *-* 2021.11.09