Tae pov
🐯(මොනවා...එහෙම වෙන්න බෑ.මම එහෙම වෙන්න දෙන්නේ නෑ.තමුසේ හෙට college එකට එනව කෝ. මම තමුසෙට කරන වැඩේ බලා ගන්නවා.🤬🤬)
Jk pov
🐰(මම කොහෙන්ද dairy හොයා ගන්නේ.කමක් නෑ.කවුරුත් පොත් ගන්නේ නෑ නේ.tae ට හම්බ නොවී ඕනි එක්කෙනෙක්ට හම්බ වුණාට කමක් නෑ.)
📲📲📲
🐱hi🐰Hi
🐱උබ නිදිද
🐰නෑ නිදාගන්න ගියේ.උබ මොකද රෑ call කරේ.වෙනද තො මේ වෙලාවට නිදි නේ.
🐱ආ ඔව්.මට හෙට college එන්න වෙන්නෙ නෑ.
🐰ඒ මොකද
🐱මගෙ කකුල රිදෙනවා 😞😞
🐰මොකක්.ඒ මොනව කරගන්න ගිහින්ද
🐱අද මම coffee shop එකෙන් එලියට එද්දි....................................................................................................................................... .ඒක නිසා මට හෙට college එන්න වෙන්නේ නෑ.
🐰මම හ්යුන්ට කියන්නද ඔහෙ එන්න කියලා
🐱ඕනි නෑ.
Bye🐰පරිස්සමෙන්
Bye
🐹කොහෙද මට යන්න කියන්නේ
🐰හ්යුන් ඔයා අහගෙනද හිටියේ
🐹ඔව්.මේ බනී කොලුවා තාම ඇහැරගෙන් මොකද කරන්නේ බැලුවේ
🐰ආ...මේකයි හ්යුන් හෙට ඔයාට namjoon හ්යුන් ලගෙ ගෙදර යන්න පුලුවන් ද.
🐹ඒ මොකටද
🐰මේ කයි yoongi ගේ කකුල රිදෙනවලු.ඔයාට පුලුවන් ද බලන්න
🐹ආ.ඒකද සුලුදෙයක් නේ.ඒත් කකුල ඩැමේජ් කරගන්න මොනවද කලෙ.
🐰මේකනේ.........................................................................................................................
🐹ආ හරි මම යන්නම්.
Good night🐰Good night හ්යුන්
Tae pov🐯අද මට ලොකු වැඩක් තියෙනවා.මම ඒක නිසා අද කලින්ම college එකට ආවා.මම college එකට යන කොට jimina මොනාදෝ කල්පනා කරකර ඉන්නවා.මුට මන් ආව කියලා ගාන කුත් නෑ.ඇත්තමයි මූ නම්
🐯jimina.........
🐣ඇ........මොනා හරි කිවුවද
🐯උබ මොනාද කල්පනා කරන්නේ
YOU ARE READING
painful past (Complete)
Fanfictionඅතීතය නිසා වේදනා විදින කෙනෙක් නැති වූ පුද්ගලයෙකුගේ ආපසු පැමිණිමක් බලාපොරොත්තු වන පුද්ගලයෙක් ඔහුගේ බලාපොරොත්තු ඉටුවේද Start *-* 2021.11.02 End *-* 2021.11.09