🐯අනේ මන්දා අර බනී කෙනෙක් වගෙ ඉන්න කෙනා දකිද්දි මට මොනවදෝ හිතෙනවා.අනේ එයා ශෝක්.අල්ලලා කටේ දාගන්න හිතෙනවා.මොකද මට වෙන්නේ.මොකද මම එ බනී කොල්ලා ගැනම හිතන්නේ.මම එයාට ආදරෙයි වත් ද.එහෙම බෑ tae ඔයාට කාටවත් ආදරය කරන්න බෑ.කොහොමත් එයා මට කැමති වෙන්නෙත් නෑ නේ.🤔
🦄ඒයි බන් ගෙදර යන්නේ නැද්ද
🐯ඈ මොකක්ද
🦄ගෙදර යන්නේ නැද්ද
🐯යනව
🦄උබ මොන ලෝකෙද ඉන්නේ
🐯එහෙම මොකුත් නෑ මම යනවෝ
අතන හිටියනම් හෝසොකාගෙ ප්‍රශ්න පත්තරයට උත්තර දෙන්නවෙනව නේ
අද ගෙදර යනවද ක්ලබ් එකට යනවද.එක්කෝ අද මහන්සි ගෙදර යනවා.පොඩ්ඩක් ඉන්න අර බනී කොල්ලා නේ.කවුද එයත් එක්ක ඉන්නේ.boyfriend වත් ද දන්නේ නෑ.මට මොකො.ශික් ඇගේ එල්ලිලා ඉන්න විදි
🐰මම tae ගැන හිත හිත යනකොට දැක්කා හ්යුන් ඇවිත් ඉන්නවා.ඇයි දන්නේ නෑ හ්‍යුන් ඇවිත්.වෙනදා මේ වෙලාවට එයා ඉන්නේ hospital එකේනේ
🐰හ්‍යුන් ඇයි අද ඔයා ඇවිත්.
🐹ඇයි මම එන එක හොද නැද්ද.
🐰එහෙම නෙමෙයි වෙනදා මේ වෙලාවට හ්‍යුන් ඉන්නේ hospital එකේනේ
🐹පොඩි වැඩකට මෙහෙට ආවට පස්සේ ඔයාවත් ඇරන් යන්න හිතුනා
🐰මොකක්ද හ්‍යුන් පොඩි වැඩෙ.
🐹ඔයාට මොකෝ
🐰හ්‍යුන් මොනවද හංගන්නේ
🐹ඇති ඇති කාර් එකට නගිනවා
🐰කියන්න කෝ
🐹යන ගමන් කියන්නම්
🐰හා
මම කාර් එකට නැග්ගට පස්සෙ ඉවසිල්ලක් නැතුව හිටියේ හ්‍යුන් ගෙන් එයාගෙ වැඩෙ අහන්න.එයාට ගානක්වත් නෑ.මටනම් හිතෙන්නෙ මෙතන හොරවැඩක් තියෙනවා කියලා
🐰හ්‍යුන් කියන්න කෝ
🐹හරි හරි මම අද ගියේ මගේ boyfriend ව හම්බවෙන්න
🐰😂😂😂😂
🐹මොකද හිනා වෙන්නේ
🐰මට හිතුනා ඇබරෙන කොට
එයා ලස්ස්නද මොනවද කරන්නේ ඔයාව කොහොමද දැන ගත්තේ ගෙදරින් දන්නවද නැත්තම් දන්නේ මම විතරද🐹අපෝ කුකී ඔයාටනම් ඕනි නැති දේවල් නෑ.මගේ phone එකෙ එයාගෙ photo එකක් ඇති
මෙයාගෙ නම namjoon.මෙයා Myn company එකේ ceo.මෙයාව මට හම්බවුනේ hospital එකෙදී.ගෙදරිනුත් දන්නවා.දැන් හරිද කුකී
🐰හරි හරි.එයාව මට හම්බවෙන්න බැරිද
🐹පුලුවන් අද අපෙ ගෙදර එනවා කිවුවා
🐰නියමයි.මම ඉක්මනට කාර් එකෙන් බැහැලා ගෙදරට දිවුවෙ ජූන් හ්‍යුන් එනව කිවුව හින්දා.මම වොශ් එකක් දාගෙන කාමරේ එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා.එතකොට මට මතක් වුණේ මගේ ටෙටෙ ව.එයා ගැන හිත හිත ඉන්න කොටම කාර් එකක සද්දයක් ඇහුනා.මම හිතන්නෙ ජුනී හ්‍යුන් ආවා.මම පල්ලයහට ගියේ එයාව බලන්න හිතාගෙන.ඒත් මම යන කොට දැක්කේ
Min yoongiwa
(Tae kiyala hithapu ayata 1 nishshabda thaawak🤫)
🐰ඈ මෙයා කොහෙද මෙහෙ.මට ඉතින් තැනක් කොතනක් නෑ නේ.මම ගිහින් එයාව hug කරා.එයානම් පොඩ්ඩක්වත් කැමති නෑ hug කරනවට.ඒත් මම ඒවා ගනන් ගන්නවද නෑ නේ
පුව් අනේ කොල්ලා පලවෙනියට ටිකක් ගැස්සුනා.ඒත් මාව දැක්කට පස්සේ හරි ගියා 🤭🐱ආ......කුකී අතාරිනව මාව.කීසැරයක් කියල තියනවද hug කරන්න එපා කියලා
🐰අපිට ඕව අදාල නෑ නේ
🐱දැන්වත් අයින් වෙනව කෝ
🐹කුකී ඔයා මෙයාව දන්නවද
🐰නැතුව එයා තමා මගෙ හොදම යාලුවා
(Namjoon 🐨)
🐨ඒක තමා මාත් බැලුවේ මේ යකා මොකාවත් hug කරනවට කැමති නැනේ
🐱අනෙ හ්යුන් ඔයා කටවහගෙන ඉන්නවකෝ
🐹හරි හරි ඔයාල පස්සෙ රණ්ඩු කරගන්න දැන් ගේ ඇතුලට එන්න
Mrs jeon ආ පුතාලා ආවද.එන්න ඇවිත් වාඩි වෙන්න
🐨 thank you aunty
Mrs jeon එහෙනම් පුතාලා කතා කර කර ඉන්නකෝ මම මොනව හරි හදා ගෙන එන්නම්
🐰අපි උඩට යන් yoongi මේ love birds ලට කතාකර කර ඉන්න දීලා
🐹කුකී........
🐰bye හ්යුන්
YOU ARE READING
painful past (Complete)
Fanfictionඅතීතය නිසා වේදනා විදින කෙනෙක් නැති වූ පුද්ගලයෙකුගේ ආපසු පැමිණිමක් බලාපොරොත්තු වන පුද්ගලයෙක් ඔහුගේ බලාපොරොත්තු ඉටුවේද Start *-* 2021.11.02 End *-* 2021.11.09