මම yoongi ත් එක්ක මගෙ කාමරයට ගියා.නැත්තන් අපෙ හියුන් රැප් එක පටන් ගත්තොත් එහෙම ඉන්න හම්බවෙන්නේ නෑ නේ.
🐰ඒ බන් උබ කිවුවෙ නෑ නේ උබට සහෝදරයෙක් ඉන්නව කියලා
🐱උබ ඇහුවෙත් නෑ නේ
🐰නොදකින් තෝ
🐱ඇයි උබට හියුන් ගැන හිතක් පහල වෙලා ද
🐰මොකක් ද උබ කිවුවේ.උබ නම් පාප මිත්රයෙක්.තෝවගේ යලුවෙක් හොයාගත්ත මට ගහන්න ඔනි
🐱හරි හරි කට වහගෙන් හිටු.මේ ඒක නෙමෙයි උබ අර taehyung කාරයට කැමති ද
💥💥💥💥💥💥💥💥💥
🐰මොකක්ද බන් ඒ සද්දේ
🐱අනිවරෙන්ම අපෙ හ්යුන් මොනා හරි බිදලා ඇති
යමන් ගිහින් බලමු🐰 ඇතියාන්තම් නැත්තම් මූ අහන්න දේවල් වලට උත්තර දෙන්නත් එපැයි
🐱උබ ඔතන මන්තර මතුරනවද යමන් පල්ලයහට
🐰හ..හා හරි
🐹යා...........ජුන් තමුන් මොකක්ද ඒ කලේ.මම ආසම වාස් එක.ඇත්තමයි මම තමුන්ට
🐨අනේ සොරි ජිනී මම හිතල නෙවෙයි කැඩුවේ.අත වැදුනා.මම ඔයාට වාස් සීයක් හරි ගෙනත් දෙන්නම්
🐰මොකද මෙතන වු........
අද නම් කන් දෙකට අබසරනයි🐱එ ඇයි
🐰හ්යුන්ගේ වාස් එක
🐱ඒකනෙ මම කිවුවේ මුගෙ හැටි ඔහොම තමා මමනම් කාමරයටවත් එන්න දෙන්නේ නෑ.ඇයි යකෝ සාලෙ තියන ඔක්කොම කඩනවා.මම කාමරෙත් ඉවරකරයි.ජින් හියුන් අනිවාරෙන්ම හොදට බනින්න නැත්නම් හැදෙන්නෙ නෑ
🐰තෝ නම්..දැන් ඉවරයි නේ.දැන් අහගෙන හිටපන් කෝ 🤧🤧
🐹ජූන් තමුසෙනම් කියයි සීයක් හරි ගෙනත් දෙනවා කියලා.තමුසේ හොස්පිටල් එකේ බඩුත් කියක් කැඩුවද ආ.......ඇත්තමයි තමුන් කිසිම බඩුවක් අල්ල...................................
🐰🐱අයීයෝ මෙතන අහිංසක ලමයි ඉන්නවා.ඔයාලට kiss කරන්න ඕනිනම් කාමරයට යනවකෝ
🐨මෙයාගෙ කට වහන්න වෙන ක්රමයක් නෑ නේ
🐹ජූන්
YOU ARE READING
painful past (Complete)
Fanfictionඅතීතය නිසා වේදනා විදින කෙනෙක් නැති වූ පුද්ගලයෙකුගේ ආපසු පැමිණිමක් බලාපොරොත්තු වන පුද්ගලයෙක් ඔහුගේ බලාපොරොත්තු ඉටුවේද Start *-* 2021.11.02 End *-* 2021.11.09