මම හියුන්ට bye කියලා college එකට යන කොටම කාර් එකක් ඇවිත් එතනින් නැවැත්තුවා.මට හොදටම තරහ ගියා.ඇයි යකෝ උදේ පාන්දර කොහෙයනවා කියලා යනවද මන්දා.තව පොඩ්ඩක් එහෙමෙහෙ වුණා නම් මට අඩි හයක් පොලව යටට යන්න වෙනව නේ.මම බනින්න හිතාගන කාර් එක ලගට ගියා.එතකොටම angle කෙනෙක් කාර් එකෙන් බැස්සා.ඇත්තටම මේවගේ ලස්සන අයත් ඉන්නවද.වාව් එයා අපෙ college එකෙ වගේ.එත කොටම මට දැනුනා මම භූමි මාතාව වන්දනා කරා නේ ද කියලා.angle ගේ ලෝකෙ තනිවෙලා ඉන්න කොට කවුදෝ මගෙ ඇගේ හැප්පුනා
👤 i'm very sorry
🐰it's okay
මම නැගිටිද්දි දැක්කෙ angle මට හොදටම හිනා වෙනවා.හිනා වෙන් නැතුව උදේ පාන්දර මනෝලෝකයක ඉදලා භූමි වන්දනා කරන කොට.අනේ ඉතින් angle හිතන්න ඇති මට පිස්සු කියලා.අනේ එයා හිනාවෙනකොට හරිම ලස්සනයි.අල්ලලා කටේ දාගන්න හිතෙනවා.
එතකොටම කවුදෝ කෙනෙක් ඇවිත් මගෙ angle බදාගත්තා.එතකොටනම් මට හිතුනේ ඒ ආව කෙනාට තව ටිකක් කොට වෙන්න ගහන්න.හැබැයි ඉතින් එයාට පින් සිද්ද වෙන්න මම angle ගේ නම හොයා ගත්තා.
Tae ඒ නම මාරම ලස්සනයි.එතකොට අර කොටාගෙ නම jimin.ඔයවගේ දාහක් දේවල් හිත හිත ඉන්න කොට තමා මට මීටර් වුණේ මම තාම ඉන්නේ college එක ඉස්සරහ නේද කියලා.මම ඉක්මනට college එකට ගියා.එහෙ හරිම ලස්සනයි.ඇති යාන්තන් තාම lecturer ඇවිත් නෑ.මම class එකට යන කොට තමා දැක්කේ උදේ මගෙ ඇගේ හැප්පුන කෙන ඉන්නව කියලා.
🐰 excuse me .මම මෙතන ඉදගත්තට කමක් නැද්ද.
👤කමක් නෑ.ඉදගන්න
🐰thanks
👤ඔයා අලුතෙන් නේද ආවෙ
🐰ඔව්.මම jeon jungkook
👤මම min yoongi
(Yoongi🐱 )🐰Nice to meet you
🐱Nice to meet you
Yoongi මගෙ හොදම යාලුවා වුණා.මට මෙච්චර කාලෙකට යාලුවො ඉදලම නෑ.මට yoongi ගෙන් tae ගැන අහන්නත් හිතුනා.ඒත් ඉතින් yoongi කොහොමද tae ව දන්නෙ.
YOU ARE READING
painful past (Complete)
Fanfictionඅතීතය නිසා වේදනා විදින කෙනෙක් නැති වූ පුද්ගලයෙකුගේ ආපසු පැමිණිමක් බලාපොරොත්තු වන පුද්ගලයෙක් ඔහුගේ බලාපොරොත්තු ඉටුවේද Start *-* 2021.11.02 End *-* 2021.11.09